මැරෙන්න කලිං එක පාරක් හරි බණ අහන්න ඕනෑ ස්වාමීන් වහන්සේලා. ❤️

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    547
    656
    93
    ශ්‍රී ලංකාව
    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් යනු 'නව සිංහල රාවය' සංවිධානයේ හිටපු මහලේකම්වරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක භික්ෂුන් වහන්සේ නමකි. ජාතික හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් උන්වහන්සේ ප්‍රසිද්ධියට පත්වූහ.

    කෙසේ වෙතත්, 2023 වසරේදී තරුණයෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට නැගුණු බරපතල චෝදනා සහ අදාළ දර්ශන අන්තර්ජාලයේ ප්‍රචාරය වීමත් සමඟ උන්වහන්සේ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර, ඒ පිළිබඳව විමර්ශනද සිදු විය.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    පූජ්‍ය වරියමටේ අතපත්තු හිමි
    මරියා වටේ?

    මරියා වටේ යන කොට හිමියා (ස්වාමි පුරුෂයා) අත පත්තු කර කර හිටියා කියලානෙ මේ කියන්නෙ.
    ------ Post added on Jul 16, 2026 at 10:52 PM
     
    Last edited:

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    547
    656
    93
    ශ්‍රී ලංකාව
    ඇයි ඒ, ඔය සෙට් එක ම බන දන්නැද්ද ?
    maxresdefault.jpg