හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

albuz

Active member
  • Aug 21, 2024
    109
    80
    28

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී ??​

    COLOMBO (News 1st); Former Inspector General of Police C.D. Wickramaratne has died after after shooting himself.
    Police Spokesperson Assistant Superintendent of Police F.U. Wootler said that he had shot himself with his service firearm at his residence in Thalahena.
    His remains have been placed at the Mulleriyawa Hospital.
    C.D. Wickramaratne, who served as the 35th Inspector General of Police in Sri Lanka, joined the police service in 1986 as a Probationary Assistant Superintendent of Police.
    He was a graduate of the University of Colombo and the General Sir John Kotelawala Defence University.
    C.D. Wickramaratne served as the Acting Inspector General of Police for more than one year from April 28, 2019.
    He was appointed as the Inspector General of Police on November 28, 2020.
    C.D. Wickramaratne retired from the post of Inspector General of Police on November 27, 2023.
    He was 63 years old at the time of his death.
    ------ Post added on Jul 17, 2026 at 8:26 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,500
    5,596
    113
    Mokakdha mey Yana Suicide rella ..any invisible happening?🥴

    පට්ට ප්‍රෙශර් එකෙන් බන් ලන්කාවෙ මිනිස්සු ඉන්නෙ.

    නැව ගිලුනත් බෑන්ඩ් චූන් කියල ආතල් ඉන්න පුරුදු වෙන්න ඕනෙ මිනිස්සු.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Jepponge kaale wuna abirahas marana...😅

    562q9IK_d.jpeg
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,844
    7,418
    113
    කපිල චන්ද්‍රෙස්නව ප්‍රෙෂර් කළා වගේ, මෙයාවත් ප්‍රෙෂර් කරලා සූසයිඩ් කරගන්න තැනට පත් කළාද දන්නෙ නැහැ.
    එහෙම pressure කරනවා නම් කරන්නේ රාජපක්ෂලා කියලා තමයි හිතන්න වෙන්නේ.. එක්කෝ මෙයාගේ police guard ව සල්ලි වලින් අල්ලලා, නැත්නම් guard ගේ or මැරුණ කෙනාගේ family එකේ අයට death threat වගේ කරලා.
     
    • Like
    Reactions: SpinXO

    planner123

    Well-known member
  • May 22, 2018
    8,238
    14,218
    113
    එහෙම pressure කරනවා නම් කරන්නේ රාජපක්ෂලා කියලා තමයි හිතන්න වෙන්නේ.. එක්කෝ මෙයාගේ police guard ව සල්ලි වලින් අල්ලලා, නැත්නම් guard ගේ or මැරුණ කෙනාගේ family එකේ අයට death threat වගේ කරලා.
    Ai bn ubala hithanne Rajapakse la nikan devivaru wage kiyala ?
    Dan inna unta barida owata viruddawa monawa hari karanna ?
    Minihek marunoth, Rajapakse kenek sambandai. Yako balaye nathi ekekta ochchara porak karanna epa. Minissu gahala elawanne thawa podden 2022 May wala.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,844
    7,418
    113
    Ai bn ubala hithanne Rajapakse la nikan devivaru wage kiyala ?
    Dan inna unta barida owata viruddawa monawa hari karanna ?
    Minihek marunoth, Rajapakse kenek sambandai. Yako balaye nathi ekekta ochchara porak karanna epa. Minissu gahala elawanne thawa podden 2022 May wala.
    දෙවිවරු මගුලක් නැහැ. සල්ලි වලට ඕනා දෙයක් මිනිස්සු කරනවා. සමාජයේ ඒ පහලට වැටීම කලින්ට වඩා වැඩි වෙමින් තියෙන්නේ. Quick Money , Drugs, Films ( ideas), Games ( simulation/strategy practice) නිසා එන්න එන්න young අය මේවාට යොමු වෙන්න තියෙන chance එක වැඩි. 1990 පස්සේ අය ගොඩක්ම..

    ඉස්සරත් banks වල frauds වෙන්න ඇති.. ඒත් දැන් ලොකුවට banks ඇතුලේ උනත් frauds වෙන්නේ ඕකයි. Example recent NDB bank internal fraud.. මේ set එකේ වයස 30-35 අතර.

    මිනිස්සු ආගම් විශ්වාස නොකරන මට්ටමට ඇවිත් තියෙන්නේ. ආගම් හදලා තියෙන්නේ සමාජයේ වෙන fraud අඩු කරන්න කර්මය වගේ දේවල් පෙන්වලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,592
    8,793
    113
    ulan bator
    ජෙප්පො රාජපක්ස්ලා එක්ක ඩීල් එකක් දාලා වගේ නේද? 🤌🏼
    jeppo kiyanne rajapaksa thamai bro! okun 1988/89 kale idanma ekata wada kale.. chade dawas walata pare gas kapala danna sri lanka nidahas pakse unuth giya! api nodanna jeppo!
    wije marala damme sirimage order ekata jeppo! wije male nathnam 1994di chandrika wenuwata adu kule wije janadipathi wenne! ehenam chadrika kussi amma kenek!

    දෙවිවරු මගුලක් නැහැ. සල්ලි වලට ඕනා දෙයක් මිනිස්සු කරනවා. සමාජයේ ඒ පහලට වැටීම කලින්ට වඩා වැඩි වෙමින් තියෙන්නේ. Quick Money , Drugs, Films ( ideas), Games ( simulation/strategy practice) නිසා එන්න එන්න young අය මේවාට යොමු වෙන්න තියෙන chance එක වැඩි. 1990 පස්සේ අය ගොඩක්ම..

    ඉස්සරත් banks වල frauds වෙන්න ඇති.. ඒත් දැන් ලොකුවට banks ඇතුලේ උනත් frauds වෙන්නේ ඕකයි. Example recent NDB bank internal fraud.. මේ set එකේ වයස 30-35 අතර.

    මිනිස්සු ආගම් විශ්වාස නොකරන මට්ටමට ඇවිත් තියෙන්නේ. ආගම් හදලා තියෙන්නේ සමාජයේ වෙන fraud අඩු කරන්න කර්මය වගේ දේවල් පෙන්වලා.
    communist kareyo thama loke wadima hora kam wala innne! amaricawe me weddi democaratic pakse set eka hora kapuwa hoyagena thiyena pramane kelorak na!
    ------ Post added on Jul 17, 2026 at 11:27 AM
     
    • Sad
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,402
    1
    57,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කපිල චන්ද්‍රෙස්නව ප්‍රෙෂර් කළා වගේ, මෙයාවත් ප්‍රෙෂර් කරලා සූසයිඩ් කරගන්න තැනට පත් කළාද දන්නෙ නැහැ.
    එහෙම කරනවා නම් එලියට ඇවිත් කියන්න පුළුවන් නෙ. පොලිස්පති බයවුනා කියන්න නම් එපා
     
    • Like
    Reactions: SpinXO

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    jeppo kiyanne rajapaksa thamai bro! okun 1988/89 kale idanma ekata wada kale.. chade dawas walata pare gas kapala danna sri lanka nidahas pakse unuth giya! api nodanna jeppo!
    wije marala damme sirimage order ekata jeppo! wije male nathnam 1994di chandrika wenuwata adu kule wije janadipathi wenne! ehenam chadrika kussi amma kenek!

    communist kareyo thama loke wadima hora kam wala innne! amaricawe me weddi democaratic pakse set eka hora kapuwa hoyagena thiyena pramane kelorak na!
    ------ Post added on Jul 17, 2026 at 11:27 AM

    ඒකනේ කියන්නෙ මචන්. ජෙප්පො කියන්නෙ රාජපක්ෂලම තමයි. අපිට වැරදුනා. රනිල් මහත්තය විතරයි හරි මිනිහෙකුට ඉන්නෙ. අපිට එතුමට දෙන්න තිබුනෙ. :(