බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,844
    7,418
    113



    ....Browns EV වංචාව...

    මගේ BAW E7pro කාර් එක අරගෙන මාස 02යි. මේ ලගදි මම ගිය ගමනක් ආපසු එනවිට කාර් එකේ බැටරිය 34% තියෙද්දී එකවරම 0% දක්වා අඩුවෙලා කාර් එක නතර උනා. කිමී 9 ක් ඇදගෙන ගෙදරට ආවා.
    මේ ගැන අහන්න හරි උපදෙස් ගන්න කතා කරන්න browns ev හි කිසි කෙනෙක් නෑ.
    දැන් කියනවා චීනෙන් ඇවිල්ල software upgrade එකක් කරනවලු. ඒකට කාර් එක කොලඔ ට ගේන්නලු . ඒ ගැන විස්තර අහන්නවත් කිසි කෙනෙක් නෑ.

    කෝල් එක දුන්නේ 0117716111 න් සෙනාල් කියල කෙනෙක්..
    මම ඇහුවා විස්තර දැන ගන්න කෙනෙක් කියන්න කියල. කපිල කියල කෙනෙක්ගෙ 0777718729 නම්බර් එක මට දුන්නා. එයාට කතා කලාම මගෙන් එයා අහනව කවුද නම්බර් එක දුන්නේ කියල. එයාට මේක අදාල නෑලු. මේ නඩුව කාට කියන්නද..මම දැන් හිතන්නේ අපිට වාහන විකුනල මේ අය experiment කරනව කියල.. කිමී 225 විතර මේ තත්වය යටතේ කොලඔට වාහනය ගෙනියන්නෙ කොහොමද..මග නතර නොවෙයි කියන්න කාටද පුලුවන් ...very poor customer care and after sale service ..

    ඉශාර නානායක්කාරල මේ වගෙනම් පොහොසත්තු වෙන්නෙ ...දෙයියන්ගෙම පිහිටයි ...
    මගේ වාහන e7 pro අංකය - CBX-79xx
    මා දන්නා අය මේක share කරන්න කියල ඉල්ලනවා .electric වාහන ගන්න ඉන්න අයට ප්‍රයෝජන වේවි..
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,797
    1,996
    113
    Birmingham
    හොදම වැඩේ :love2: ලක්ෂ ගානක සල්ලි තිබ්බට මොලේ ගන්න බැහැනේ සල්ලි දීලා..