මහාචාර්ය ගෝමික සහෝදරයා මොනාද කරලා තියෙන්නෙ කියලා අහන අයට කනට ගහල මේක පෙන්නපන් 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,199
    74,531
    113
    ලෝකේ ප්‍රථම වතාවට මදුරුවන් සමග ඔවුන්ට තේරෙන භාෂාවෙන් සංනිවේදනය කලහැකි ක්‍රමයක් ශ්‍රීලංකාවෙන් සොයාගනින් :love2::love2:

    මේ අනුව ඩෙංගු මර්ධනයේ ඊලඟ පියවර වනුයේ තම සමාජ පංතියෙ මදුරුවන් සොයා ඔවුන්ට "මචං අනේ විදින්න එපා බං, අපි අපිනේ" කියලා ප්‍රස්නය විසඳගන්නය 🤭 🤭
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,722
    11,612
    113
    🌎
    AISelect-20260717-153705-Chrome.jpg

    එහෙත් කෙසෙල් කොලේ දැම්මාම, මෙහෙන් කලිසම මැහිලා එන එක තමයි ආතල්ම

    image.png
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    ලෝකේ ප්‍රථම වතාවට මදුරුවන් සමග ඔවුන්ට තේරෙන භාෂාවෙන් සංනිවේදනය කලහැකි ක්‍රමයක් ශ්‍රීලංකාවෙන් සොයාගනින් :love2::love2:

    මේ අනුව ඩෙංගු මර්ධනයේ ඊලඟ පියවර වනුයේ තම සමාජ පංතියෙ මදුරුවන් සොයා ඔවුන්ට "මචං අනේ විදින්න එපා බං, අපි අපිනේ" කියලා ප්‍රස්නය විසඳගන්නය 🤭 🤭

    Uba rewena thread walata enne ne neda mention kalath