චිත්‍රාල් සෝමපාල ඉස්සර 😍 😍 😍
Jihadi john Well-known member Aug 22, 2024 4,042 8,136 113 Jul 17, 2026 #1 Reactions: LahiruRaz, Boole, Candid-B and 5 others
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Jul 17, 2026 #2 adoooooooooooooooooooo Fk
P Peace for All Well-known member Mar 10, 2024 2,872 2,006 113 Jul 17, 2026 #4 Raj Seneviratne (sili sili song) looks really old now.. Reactions: Inigo Montoya
signshop Well-known member May 30, 2011 12,159 8,859 113 Dubai Jul 17, 2026 #6 "Friends" ඒ කාලේ ලංකාවේ තිබුන English Songs Play කරන පට්ට බෑන්ඩ් එකක් තමයි බන් මේ. වැඩියෙන්ම හොටෙල්ස් වල ගැහුවේ. ඊට අමතරව TV එකේ Variety Fare, Musical Showcase, Fan Club වගේ English music programme වලත් Play කරා. Reactions: Peace for All, Candid-B and Inigo Montoya
"Friends" ඒ කාලේ ලංකාවේ තිබුන English Songs Play කරන පට්ට බෑන්ඩ් එකක් තමයි බන් මේ. වැඩියෙන්ම හොටෙල්ස් වල ගැහුවේ. ඊට අමතරව TV එකේ Variety Fare, Musical Showcase, Fan Club වගේ English music programme වලත් Play කරා.
Candid-B Well-known member Apr 25, 2019 34,803 1 60,591 113 Mother Earth Jul 17, 2026 #7 unplugged live performance එකක් නම් නෙමෙයි ෂුවර්. Reactions: Sonik Sonik
clumsyhulk Well-known member Sep 20, 2024 7,786 11,674 113 🌎 Jul 17, 2026 #8 Chitral @Sexy Somapala Reactions: Sexy Somapala
Boole Well-known member Nov 4, 2015 5,768 6,838 113 Jul 17, 2026 #9 ට්‍රැක පනින්න කලින්. බේබදු කම හින්ද චාටර් වෙනවා
Yudewwa Well-known member Oct 8, 2023 3,265 4,624 113 Jul 17, 2026 #10 ITN එකේ හොදට රැගුව ඉස්සර. ෆුල් ෆෙමස් Friends බෑන්ඩ් එක ලංකවේ ....