හිටපු පොලිස්පති වික්‍රමරත්න ගැන.....

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    දැන් ඔයි කියන ධනය කෝ
    ලාල් ගාව ද? 😆

    හරි ලේසිම වැඩේ මැරිච්ච උන්ගේ ඇඟට අත හෝදලා කොලේ වහන්න
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මයිනා ගෑවිලා ඇති ඕකටත්
    ආන්ඩුව කාගෙද බන්
    අර ජාතික ආරක්සාවට පන්ති තියනවා කිව්ව එවුන් තාම විපක්ෂෙද?

    අනුර ජනාධිපති වෙලා ඉන්දැද්දිත් මයිනා මිනිස්සු මරනවා නම් අනුර ඉන්නේ ලපන් ගහන්නද බන්
    කියපන් ඔය ජනාදිපති කම ලමෙක්ට දෙන්න කියලා.
     

    Similar threads