ගිනිගත්ත කාර් එක අයිති සර් අපේ පර්චස් හයේ ගෙදර ලියල දෙන්න කියල බල කරනවා. ලමයා මානසිකව වැටිල

tarson

Well-known member
  • Feb 25, 2009
    8,970
    6,302
    113
    පලවෙනි වාරිකේ ගෙවලා කවුද බන් ක්ලේමෝ දෙන්නේ? Full pay කරන්න ඕනේ ක්ලේම් එක ගන්න.

    ක්ලේමෝ එකක් ගහන්න ඕනෙ උබේ පුකට. 😄🤡

    වාරිකේ කියන්නෙ ලීසින් වාරිකේ නෙමෙයි බන්, ඉන්සුරන්ස් එකේ අවුරුද්දට ගෙවන ගාන. "වාරිකේ" නෙමෙයි ද ඒකට කියන්නෙ? වචනෙ නම් හරි වෙන්න ඕනෙ 🤔