හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

AEG

Well-known member
  • Jul 5, 2012
    3,514
    6,370
    113
    අපේ වගේ ස්ථිර ප්රතිපත්ති නැති එක එක කාලෙට පත් වෙන ආන්ඩු වල ඉන්න ඇමතිල " මම කියන එක තමයි චක්රලේකය" කියන රටවල් වල ඉහල තනතුරු කියන්නෙ කරුම වලට සෙට් වෙන ඒව තමයි.
    ඇමතිල/ලොක්කො කියන ඒව කරන්නත් වෙනව. ආන්ඩු මාරු උනාම පරිප්පුව කන්නත් වෙනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,867
    113
    රාජපක්ෂලාව පාස්කු වලට, තාජුඩීන් කේස් එකට, ලසන්ත කේස් එකට වගේ එකකටවත් අල්ලනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. කිසිම ආණ්ඩු බලයක් නැතුව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලා 2ක් තියාගෙන ඉද්දි සම්පූර්ණ අලුත් ජෙපි ආණ්ඩුවක් ඉද්දිත් බැයි නම් බෑම තමා.

    තව තව නඩු හිරකරලා අල්ලන්න ගියොත් සාක්කි කාරයො පෝලිමට මැරිලා යන එක විතරයි වෙන්නෙ. ඔන්න බලපන් මැරෙනකන් මහින්ද,ගෝටා, බැසිල්, නාමල්, යෝෂිත එකෙක්වත් නිකමට බන්ධනාගාරෙටවත් යන්නෙ නෑ. සැප විදලා බයියන්ගෙ ආදරේ මැද රජවරු වගේ ඉදලා මැරිලා යයි. ඊටපස්සෙ අපායෙන් දඩුවම් හම්බුනොත් තමා උන්ට නම්. ජීවත් වෙලා ඉන්නකන් කිසිම එකකට ඇතුලට දාන්න නම් වෙන්නෙ නෑ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    එහෙම pressure කරනවා නම් කරන්නේ රාජපක්ෂලා කියලා තමයි හිතන්න වෙන්නේ.. එක්කෝ මෙයාගේ police guard ව සල්ලි වලින් අල්ලලා, නැත්නම් guard ගේ or මැරුණ කෙනාගේ family එකේ අයට death threat වගේ කරලා.

    එහෙම කරනවා නම් එලියට ඇවිත් කියන්න පුළුවන් නෙ. පොලිස්පති බයවුනා කියන්න නම් එපා

    https://www.facebook.com/share/v/1AcgwyABD2/
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,926
    11
    3,437
    113
    අංකල් වෙඩිතියාගෙන නැති උනේ.

    පව් ගෙදර කට්ටිය .

    එයාලට මේක මාර ස්ට්‍රෙස් .

    ලග ලග ප්‍රශ්න ආවා එයාලට .

    පව් බං .
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,946
    7,502
    113
    කපිල චන්ද්‍රෙස්නව ප්‍රෙෂර් කළා වගේ, මෙයාවත් ප්‍රෙෂර් කරලා සූසයිඩ් කරගන්න තැනට පත් කළාද දන්නෙ නැහැ.

    • Like
    Reactions: SpinXO

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,803
    3,739
    113
    ලංකාවෙ නිල ආණ්ඩුවට යටින් යටි බිම් ගත අපරාධ රාජ්‍යයක් තිබ්බා මෙච්චර කල්. ඒකට සමහර මැති ඇමතිල ජනාධිපති ලා පොලිස්පතිලා හමුදා ලොක්කො, නඩුකාරයො , පාතාල උන් හැමොම සම්බන්ධයි. උන් එකතු වෙලා කොටස බෙදා ගන්නෙ. මේ ආණ්ඩුව ආව එකෙන් ඒ deep state එක ගැන එලිදරව් වෙන්න ගත්තෙ. ඔකෙ ප්‍රධානින් ගැන එලිවෙන්න කලින් හැම එකාම සියදිවි නහ ගන්න දිවුරුම් දීල ඇති. නැත්තන් උන්ගෙ පවුල්වලින් පලිය ගන්නවා ඇති පාවා දීමක් උනොත්. ඔය ජාලෙ කොච්චර විහිදිලද කියලා ජාලෙට සම්බන්ධ උන් දන්නවනෙ. තමන් හිරේ ගියත් එහෙදි බේරිල්ලකුත් නෑ ජේලරලත් ඇති ජාලෙට සම්බන්ධ. පාවා දීම්වලට ඉඩක් නෑ. ඉතින් මරණය තෝරා ගන්නවා ඇති තමන්ගෙ පවුලෙ අයගෙ ජීවිත හරි බේරෙයි කියලා. අවුරුදු ගානක් අරුන් ආණ්ඩු කරලා මේ ආණ්ඩුවට තාම ඇති බලයක් නෑ
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,844
    8,169

    ඔබගේ මතය බොහෝ දුරට සත්‍ය වීමේ හැකියාව වැඩියි. Deep state එකක් නමි ක්‍රියාත්මක බව පේනව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    ලංකාවෙ නිල ආණ්ඩුවට යටින් යටි බිම් ගත අපරාධ රාජ්‍යයක් තිබ්බා මෙච්චර කල්. ඒකට සමහර මැති ඇමතිල ජනාධිපති ලා පොලිස්පතිලා හමුදා ලොක්කො, නඩුකාරයො , පාතාල උන් හැමොම සම්බන්ධයි. උන් එකතු වෙලා කොටස බෙදා ගන්නෙ. මේ ආණ්ඩුව ආව එකෙන් ඒ deep state එක ගැන එලිදරව් වෙන්න ගත්තෙ. ඔකෙ ප්‍රධානින් ගැන එලිවෙන්න කලින් හැම එකාම සියදිවි නහ ගන්න දිවුරුම් දීල ඇති. නැත්තන් උන්ගෙ පවුල්වලින් පලිය ගන්නවා ඇති පාවා දීමක් උනොත්. ඔය ජාලෙ කොච්චර විහිදිලද කියලා ජාලෙට සම්බන්ධ උන් දන්නවනෙ. තමන් හිරේ ගියත් එහෙදි බේරිල්ලකුත් නෑ ජේලරලත් ඇති ජාලෙට සම්බන්ධ. පාවා දීම්වලට ඉඩක් නෑ. ඉතින් මරණය තෝරා ගන්නවා ඇති තමන්ගෙ පවුලෙ අයගෙ ජීවිත හරි බේරෙයි කියලා. අවුරුදු ගානක් අරුන් ආණ්ඩු කරලා මේ ආණ්ඩුවට තාම ඇති බලයක් නෑ

    mu meh attada ban kiyanne.. ICE seen eka ehema?
    Thinking Monkey GIF
     
    @SpinXO
     
    • Love
    Reactions: SpinXO

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,529
    2,626
    113
    colombo

    ජෙප්පෝ ටික බැහැලා ත්දින්ම ගේම ගහනවා. ගෝටා ඇවිත් මරලා ගිහින් තියෙන්නේ

    හැබැයි මහා බැණුකු එකා කකුල් දෙකෑම බලා නහර කපලා තියෙන්නේ. වුම

    ජෙපොනගේ ලෝජීක් 😂😂😂😂😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    මෙයාගේ කාලේ නේද ජනශක්ති එකේ එක්කෙනා ස්ටිරින් විල් එකට බෙල්ල හිරකරගෙන මරුනේ?

    මටනම් හිතෙන්නේ මේක මොකක් හරි පවුල් කෙස් එකක් කියලා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...

    මුන්ගෙ ආණ්ඩු තිබුණ නම් නඩුත් නෑ ,බඩුත් නෑ , මීඩියාවල යන්නෙත් නෑ මෙච්චර විස්තරයක්. අන්තිමට පාස්කුවට පල්ලියට ගිහින් හිටපු මිනිස්සු තමයි බොම්බෙ ගහගෙන තියෙන්නෙ කියන තැනටයි ඔක්කොම කරකවන්නෙ. මරු බඩු ටිකක් තමයි ඉඳලා තියෙන්නෙ. සියදිවි හානි කරගත්තා කියන්නෙ පෙන්ෂන් නෑ. ආචාර නැහැ. ඒ නිසා ඕක අනිවාර්යෙන්ම අත්වැරදීමකින් පත්තු වුණා කියලා මරණ පරික්ෂණය කරයි. එහෙම සපෝට් තියෙනවා ඇතුලෙන් සමහර ඒ ඒ අයගෙ කේස් වලට මැරුණ කෙනාට සැළකීමක් වශයෙන්.