මට තේරෙන්නෙ නෑ ලංකවෙ උන් ඇයි මේ වගේ ගූ බඩුවල content consume කරන්නෙ කියලා.
කාවහරි නෝන්ඩි කරලා විඩියෝ දාලා වැඩේ බැක්ෆයර් උනාම අනුකම්පාව ගන්න වෙන එකක් දානවා.

මේ ඉන්නෙ මම දැකලා තියෙන content හදන සෙට් එකක්. ගොඩක් video විනාඩියක්වත් යන්නෙ නෑ, ඒත් සුපිරි වැඩ.

ලංකාවෙ උන්ට ජෝක් එකක් කරන්න විනාඩි 5ක විතර video එකක් ඕන