edit - Sapak neme Lapak 
මම දැනට Mechatronics Engineering හදාරමින් සිටින අතර, ලබන සඳුදා ආරම්භ වන 2nd sem ekedi මට AutoCAD 3D භාවිතා කිරීමට සිදුවනු ඇත.
මන් ලන්ග දැනට තීන්නෙ lenovo v15 g2 itl ,and it only has intel iris xe graphics. ඒ හින්ඩ එක මදි නෙහ්????
and lattter years වල මේව පවිච්චි කරන්න වෙනව,
Budget around 3 - 4.50 laks (Cant go more than this ,please don't even go 1 rupee higher than this )
Hence ,please do recommend me a laptop which can run these smoothly.
Please cuz monday is kinda the dead line

- AutoCAD (2D & 3D)
- SolidWorks
- MATLAB & Simulink
- Proteus
- ROS (Robotic Stuff)
- ANSYS (Mechanical/Fluent and related modules)

Last edited: