Pickme කොල්ලෙක්ට තම්බියෙක් ගහල. 😡

Riddler1

Active member
  • Oct 12, 2025
    89
    101
    33

    මෙන්න මෙ ප## පිටකොටුවේ මං පික් මී හයර් එකක් ගන්න නැවැත්තුවහම මු මට ගන්න ගන්න කියල කියලා තුන්වෙනි පාර කනට ගැහුවා මම මුව ඇදලා ගත්ත් වීල් එකට මුන් ගෙ තව එකෙක් අවිත් මාව අල්ලගත්ත මු මට කනේ පාරව අටක් ගැහුව මූ මට කියනව ඔල්කට් මාවත මුගෙලු මුට මෙතන කෙරුමෙක් නැහැලු මු ගැන තොරතුරක් තියෙන කෙනෙක් දෙන්න හෙට උබලට වෙන්න කලින් මූට පඩමක් උගන්නන්න ඕනෙ

    1000056032.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,130
    49,477
    113
    සේදවත්ත
    Lanakwe inwnm ponnyo wage nathuwa size body ekk one
    සයිස් එක වැඩක් නෑ බ්‍රෝ කොම්බැට් ස්කිල්ස් ඕනේ. ඕන දාර ගහක් බිම දාන්න පුලුවන් හරියට මුනට දෙකක් ඇනලා ග්‍රිප්ල් කරලා ලොක් එකක් දාගන පුලුවන් නම් .
     
    • Love
    Reactions: Psiko

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,655
    1
    15,387
    113

    මෙන්න මෙ ප## පිටකොටුවේ මං පික් මී හයර් එකක් ගන්න නැවැත්තුවහම මු මට ගන්න ගන්න කියල කියලා තුන්වෙනි පාර කනට ගැහුවා මම මුව ඇදලා ගත්ත් වීල් එකට මුන් ගෙ තව එකෙක් අවිත් මාව අල්ලගත්ත මු මට කනේ පාරව අටක් ගැහුව මූ මට කියනව ඔල්කට් මාවත මුගෙලු මුට මෙතන කෙරුමෙක් නැහැලු මු ගැන තොරතුරක් තියෙන කෙනෙක් දෙන්න හෙට උබලට වෙන්න කලින් මූට පඩමක් උගන්නන්න ඕනෙ

    View attachment 268033

    • Love
    Reactions: Psiko

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,089
    6,509
    113
    East Blue (Goa Kingdom)
    සයිස් එක වැඩක් නෑ බ්‍රෝ කොම්බැට් ස්කිල්ස් ඕනේ. ඕන දාර ගහක් බිම දාන්න පුලුවන් හරියට මුනට දෙකක් ඇනලා ග්‍රිප්ල් කරලා ලොක් එකක් දාගන පුලුවන් නම් .
    othana lock ekak dagena hitiya nam wate ponnayo moota gahala wata karagena jathiwadi praharayak kara kiyayi wayasaka manussayekta.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,130
    49,477
    113
    සේදවත්ත
    othana lock ekak dagena hitiya nam wate ponnayo moota gahala wata karagena jathiwadi praharayak kara kiyayi wayasaka manussayekta.
    ස්ථානය අනුව තමා , මේ වගේ වෙලාවක ස්ට්‍රයික් කරා මාරු උනා. ලංකාවේ ඉන්න්ස්වනම් පොඩි යකඩ පොල්ලක් හරි වාහනේ තියෙන්න ඕනේ. අඹ කැරියෝ එක්ක බෑනේ. විශේෂයෙන් ලේලන්ඩ් බස් නලලේ තියන් ඉන්නේ උන් එක්ක හැප්පෙන්න අනිවාර්යයෙන් පොල්ලක් අරන් එලියට බහින්නම ඕනේ. විල් කාරයෝ , ගැන්සි දාපු කප්පන් අයියලා එකෝ නොකී ඩයල් ඉන්නේ පාරේ. අතපයම මදි . ආරක්ශාව සලසගෙන මාරු වෙන්න ඕනේ. එකට නීතියෙන් අවසර තියනවා .