ඉන්වෙස්ට්මන්ට් අඩ්වයිස්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    ඩොලර් ලක්ෂ 3 වගේ හෝම්ලෑන්ඩ්ස් පොර්ට්සිටි බුලේවාර්ඩ් එකේ අපාර්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්කරන එක ගැන මොකද හිතන්නේ. ලයිෆ්ටයිම් ඔපචුනිටි එකක් වෙයිද? ICC ගෘප් එකටයි ප්‍රයිම්මෙ-ල්වා ජෝඉන්ට් වෙන්චර් එකකටයිත් පර්මිෂන් දීල තියෙනවා එයාලගේ අපාර්ට්මන්ට් වලට.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,593
    8,725
    113
    kandy
    middle east වලත් දැන් port city එක ගැන interest ලු . හොද investment එකක් වෙයි .
    දැන් ගත්තොත් මිස්සක් ඉස්සරහට නම් බැරි වෙයි
     
    • Like
    Reactions: gayanela

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,850
    1,984
    113
    Brah why won't you request from the company as to the occupancy rate based on the level and the monthly rental income..?

    You could also independently verify the capital gain supposed to happen over time..

    The monthly rental obviously needs to at least breakeven the sum of interest and capital of the loan..

    If you could buy a suite, you might be able to rent it to an office..
     
    • Like
    Reactions: SK29

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    මෙහෙමයි මචං .හොදම ආයෝජනය තමයි ආයෝජනය කරන්න එන මිනිස්සුන්ගෙන් බේරෙන එක..
    තමන්ගේම තමන් ගේ බුද්දියෙන් කරන ව්‍යාපර වලට ආයෝජනය කරපන්..එක ප** දිලා තියෙන සතෙත් කෙලවගන්න එපා...
     
    • Like
    Reactions: gayanela

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    ඩොලර් ලක්ෂ 3 වගේ හෝම්ලෑන්ඩ්ස් පොර්ට්සිටි බුලේවාර්ඩ් එකේ අපාර්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්කරන එක ගැන මොකද හිතන්නේ. ලයිෆ්ටයිම් ඔපචුනිටි එකක් වෙයිද? ICC ගෘප් එකටයි ප්‍රයිම්මෙ-ල්වා ජෝඉන්ට් වෙන්චර් එකකටයිත් පර්මිෂන් දීල තියෙනවා එයාලගේ අපාර්ට්මන්ට් වලට.
    50:50 chance ekak wage thamai tiyenne oka goda yanna ho waradinna.
    anika oi aparatments deliver krnna 5 years wage yanawa. ethakota 5 years yanakalma oken return ekak nane.
    mtanam personally henama uncertainity ekak tiyenawa lankwata oi expect krana level eken foreign investments ena eka gana. Anika lankawe apartments bubble ekak wage penawa danata market eka saha on going projects dakkama. Oya invest kranawanm hodata analyze krala invest kranna.

    Kohoma unath real estate walata invest krana eka hodai.
    300,000USD kiyanne 100M LKR wagene. Mamanm kiyanne oken colombo city limits athule rentable business properties tikak aran danna balanna.
    Recurring revenue ekai, properties appreciate wena ekai baluwama oyata after 5 years oyata hoda ganak set wei.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,984
    8,369
    113
    ඩොලර් ලක්ෂ 3 වගේ හෝම්ලෑන්ඩ්ස් පොර්ට්සිටි බුලේවාර්ඩ් එකේ අපාර්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්කරන එක ගැන මොකද හිතන්නේ. ලයිෆ්ටයිම් ඔපචුනිටි එකක් වෙයිද? ICC ගෘප් එකටයි ප්‍රයිම්මෙ-ල්වා ජෝඉන්ට් වෙන්චර් එකකටයිත් පර්මිෂන් දීල තියෙනවා එයාලගේ අපාර්ට්මන්ට් වලට.
    $3 lakhs tyenwada invest karanna? or loan ekak dala ganna?
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    $300000ම ඔයවගේ දේකට යොදවන එක හෙණ අවදානම් නේ? ඕක කොටස් කරලා ඉඩම් කෑලි ටිකකුයි, ෆික්ස් කීපෙකුයි දැම්මනම් ඊට වඩා safe නේද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    ඩොලර් ලක්ෂ 3 වගේ හෝම්ලෑන්ඩ්ස් පොර්ට්සිටි බුලේවාර්ඩ් එකේ අපාර්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්කරන එක ගැන මොකද හිතන්නේ. ලයිෆ්ටයිම් ඔපචුනිටි එකක් වෙයිද? ICC ගෘප් එකටයි ප්‍රයිම්මෙ-ල්වා ජෝඉන්ට් වෙන්චර් එකකටයිත් පර්මිෂන් දීල තියෙනවා එයාලගේ අපාර්ට්මන්ට් වලට.
    good move
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    එපා.

    ඒවගෙම ලංකාවේ ආයෝජනය කරනවා නම් ඔය සල්ලි ඇග්‍රිකල්චර් ලොජෙස්ටික් වගේ දේකට හැර වෙනත් කිසිම දේකට යොදවන්න එපා.

    ට්‍රස් මී බ්‍රෝ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,626
    11,439
    113
    🌎
    මී බ්‍රෝ
    Mouse What GIF