අපිත් මෙහෙමවත් ඉංග්‍රීසි දන්නෙ නැත්තන් සෙක්ස් සෙක්ස් කියල සුද්දියක් අහනකොට යස් තමයි ඩෝ කියන්නෙ.
ඌ කොහොම හරි හයර් එකක් යන්න අහනව කියල හිතුවද දනෙ නෑනේ යාස් කියල පෙන්නන තැනකට ගිහින් දාන්න කාලකන්නි සුද්දෝ ඉන්නව යුටියුබ් වීවුස් වලට ඕන ගූ වැඩක් කරන උඹල දැකල ඇතිනේ ඒවගේ සීන් එකක් මේකත් මටනම් හිතෙන්නෙ.