හෙන අමාරු ඇති හොයාගන්න. උන්ගේ බඩු හොඳ උනාට ලොකු production එකක් නෑනේ.කොහෙද ගන්න තියෙන්නේ ?
මට මතක විදිහට නාරාහෙන්පිට පැත්තේ selling counter එකක් තියනවා නේද?හෙන අමාරු ඇති හොයාගන්න. උන්ගේ බඩු හොඳ උනාට ලොකු production එකක් නෑනේ.
ඔව්. අර රේල් crossing එකක් සෙට් වෙන්නේ ඒ හරියේ තියෙනවා එකක්.මට මතක විදිහට නාරාහෙන්පිට පැත්තේ selling counter එකක් තියනවා නේද?
ganna ithin halawathama yana welawak wenna epai,highland එකේ nldb products තියෙනවදඕක මරු. කිරිත් නෙමෙයි, යෝගටුත් නෙමෙයි.
මාලඹේ අතුරුගිරිය පාරේ කාගිල්ස් එක එහා පැත්තේ තියෙන හයිලන්ඩ් එකේ, තලාහේන හන්දියේ හයිලන්ඩ් එකේ තියෙනවා.