නිව්ප්‍රභූ පච අනුර මිනිස්සුන්ව හිඟමනටම දායි! රන් බඩු උකස් කිරීම සියයට 50කින් ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    25,440
    28,163
    113
    පචයගේ කාලේ රු .මිලියන 351,450 ක බඩු උගස් තියලා. 5th Lane, Flower road එකේ උන්ට හොඳ වැඩේ :lol: 🤌
    වාණිජ බැංකුවලින් රත්රන් බඩු උකස් කර ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35145කින් පමණ වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

    එය ප්‍රතිශතයක් ලෙස සියයට පනස් හතරක පමණ වැඩිවීමක් බව ඔහු පෙන්වා දුන්නේය.

    වාණිජ බැංකු වලට ස්වර්ණාභරණ උකසට තබා 2024 වර්ෂයේදී ලබාගෙන තිබූ ණය ප්‍රමාණය වූයේ රුපියල් කෝටි 66000ක් බව මහාචාර්යවරයා කීය.

    වාණිජ බැංකුවලට ස්වර්ණාභරණ උකසට තබා ලබාගෙන ඇති එම ණය ප්‍රමාණය මේ වර්ෂයේ මාර්තු වනවිට රුපියල් කෝටි101100 ක් දක්වා වැඩි වී තිබුණු බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

    රටේ ආර්ථික උද්ධමනය එදිනෙදා මුදල් සොයා ගැනීමේ අවශ්‍යතා මත ස්වර්ණාභරණ උගසට තැබීම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර ස්වර්ණාභරණ උකසට තැබීම හෝ විකිණීම හේතුවෙන් රටේ නිවාසවලින් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ස්වර්ණාභරණවලින් තොර නිවාස බවට පත්ව ඇතැයි මූල්‍ය ආයතන වාර්තා පෙන්වා දෙයි.

    ආර්ථික උද්ධමනය සහ අධික ජීවන වියදම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් තම රන් ආභරණ අලෙවි කිරීමට සහ උකස් කිරීමට යොමු වී ඇත. මෙරට නිශ්චිත වශයෙන් අලෙවි කළ රත්තරන් ප්‍රමාණය (කිලෝග්‍රෑම් හෝ පවුම් වලින්) පිළිබඳව මහ බැංකු හෝ රජයේ නිල සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් වී නොමැති වුවද, ආර්ථික අර්බුදකාරී සමයේදී රන් උකස් කිරීම් රුපියල් කෝටි 35600 ක් දක්වා ඉහළ ගිය බව වාර්තාවේ.

    ගෝලීය වෙළඳපොළ සහ රුපියලේ අගය වෙනස්වීම් හමුවේ මෙරට රත්රන් මිල වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමද ජනතාව තම රත්රන් අලෙවි කිරීමට පෙළඹුණු තවත් හේතුවක් බව එම වාර්තා සඳහන් කරයි.

    මේ අතර ආර්ථික උද්ධමනය හමුවේ විවිධ වර්ගයේ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් විවිධ පාර්ශ්වයන්ට විකුණා ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී ඇත.

    - https://www.lankadeepa.lk/latest_news/රන-බඩ-උකස-කරම-සයයට-50කන-ඉහළට/1-695082

    :lol: 🤌
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    5th Lane, Flower road එකේ උන්ට හොඳ වැඩේ :lol: 🤌

    පෝසත් රටක්, ලස්සන ජීවිතයක් 🤭 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    Wiyadam karanna on ewata wiyadam nokara salli ithurui kiyala uda paninna nam sirama track wenna ona bn.
    Rebuild SriLanka fund ekata moko wune bn ?
    මන්ත්‍රීලට සැප වාහන ගෙන්නන වැඩ උබලත් නොකර හිටියා නම්, උබලටත් සල්ලි ඉතුරු කරලා, මේ වගේ රෙකෝඩ් එකක් ගහල ලංකාවම හොල්ලන්න තිබ්බා. දැන් බලපන්කො අපි කොච්චර ගැම්මකින්ද මේවා කියන්නෙ. උබලට මේ කතා අහන් ඉන්නම වෙනවා.

    මිලියන 351,450යි මිනිස්සුන්ගේ ණය අතිරික්තේ. පච අනුර එතනත් ෆේල් :lol:
    මුත්තට මේ වගේ දෙයක් කරන්න තියා, සාගලගෙන් පුකේ ඇරෝගෙන නිදාගත්ත්ටමවත් මුත්තට නොපෙනෙන හීන

    https://www.news.lk/news/economy-development/sri-lanka-regains-upper-middle-income-status-in-world-banks-2026-classification
    ------ Post added on Jul 19, 2026 at 8:09 PM
     
    • Haha
    Reactions: planner123

    monson

    Well-known member
  • May 7, 2007
    25,440
    28,163
    113
    මුත්තට මේ වගේ දෙයක් කරන්න තියා, සාගලගෙන් පුකේ ඇරෝගෙන නිදාගත්ත්ටමවත් මුත්තට නොපෙනෙන හීන

    https://www.news.lk/news/economy-development/sri-lanka-regains-upper-middle-income-status-in-world-banks-2026-classification
    ඉතින් regain කියන්නේ කලිනුත් හිටිය නිසානේ upper middle income status එකේ . රනිල් අගමැති කාලෙනේ මුලින්ම upper middle-income status උනේ . පච අනුර ආපහු රනිල්ට පරාදයි. මාලිමා ඩොබියා ලිඳේ :lol:

    In July 2019, the World Bank classified Sri Lanka as upper-middle-income for the first time, with a GNI per capita of $4,060

    - https://economynext.com/sri-lanka-regains-upper-middle-income-status-amid-fragile-recovery-277070/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    ඉතින් regain කියන්නේ කලිනුත් හිටිය නිසානේ upper middle income status එකේ . රනිල් අගමැති කාලෙනේ මුලින්ම upper middle-income status උනේ . පච අනුර ආපහු රනිල්ට පරාදයි. මාලිමා ඩොබියා ලිඳේ :lol:

    In July 2019, the World Bank classified Sri Lanka as upper-middle-income for the first time, with a GNI per capita of $4,060

    - https://economynext.com/sri-lanka-regains-upper-middle-income-status-amid-fragile-recovery-277070/
    ඒක තමයි කිව්වේ, රනිල් වට්ටපු රට ගොඩ දැම්මේ අනුර
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,440
    28,163
    113
    අන්න පචයා රත්තරන් බඩු උකස් කරනවා කියලත් විපක්ෂේ ඉන්න කාලේ බල්ලෙක් වගේ බුරන video එකකුත් හොයාගෙන :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    ගිය අව්‍රුද්දේ මම මුද්දක් උගසින් බේරාගෙන නිකන් ඇඟිල්ලේ දාගෙන ඉඳලා,. නුගේගොඩ කොහේදී හරි වැටුණා..

    අපරාදේ පවුම් බාගයක් :(
    උබ මහ පිස්සු හුකන්නෙක්නෙ බන්. උබේ තියෙන ඒවා නැති කරගෙන බයිලා ගහනව. 🤷‍♂️
     
    • Sad
    Reactions: Inigo Montoya