ඔව්. මේ තනිකරම ගන්නෙ ආතල් එකක්.. මම නම් ChatGPT එකේ 100$ එක දිගටම ඇදන් යනව.. මම අපේ Internal team එකට VPS එකකට දාල දුන්න Internal system හදන්න...
මට නම් Claude සෙට් උනේම නෑ. ඉක්මනට ලිමිට් පනින එකත් එක්ක වැඩේ චාටර් වෙනව. අනික එක පාරටම අතර මැද නවත්තනව ලිමිට් පැන්න ගමන්. project එක ඉවරයි ඉතින්..
තව ටික දවසක් ගිහින් Project උන්මාදය ඉවර උනාම ආයෙ 20$ එකට දාගෙන පාවිච්චි කරගෙන යනව... හැබැයි මම නම් කියන්නෙ ඕක නවත්තන්න එපා. එක එක Project ගහ ගහ බලන්න... කොයි වෙලාවෙ හරි පට්ට idea එකක් ඔලුවට ඇවිත් හිට් උනොත් ගොඩේ ගොඩ. Chat room සීන් එක outdated. ඒක වැඩක් වෙන්නෙ නෑ. වෙන අලුත් දෙයක් බලමු....
මට නම් ආතල් එකක් නෑ දැන්... බලමු පස්සේ වැඩේ ලාභ උනොත්...
කේන්දර කරනවානම් මගේ එක clone කරලා බලන්න.. සෑහෙන්න මහන්සි වෙලා හරියටම හදලා තියෙනවා