AI වලට කියවන්න බැරි අලුත්ම “Decoy Font” එකක් එළියට!

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,813
    2,033
    113
    Birmingham
    1784549163036.png

    AI වලට කියවන්න බැරි අලුත්ම “Decoy Font” එකක් එළියට!

    AI එකට එක විදිහකට පේන, මිනිසුන්ට තවත් විදිහකට කයවන්න පුළවන් “Decoy Font” නමින් අලුත් අකුරු රටාවක් හඳුන්වා ද තිබෙනවා.
    මේ තියන HEY ROBOT text එක පොඩ්ඩක් blurry විදිහට බලන්න decoy කරලා තියන message එක මොකක්ද කියලා.
    r/typography Reddit Channel එකේ im_a_techie කියන කෙනා තමයි මේ font එක හදල තියෙන්නේ. මේකේ ඇති විශේෂත්වය තමයි, එක එක letter එකක් පිටුපසින් “decoy letter” එකක් වෙනස් spatial frequency එකකින් සඟවලා තියෙනවා. ඒකෙන වෙන්නේ, image එකක් හෝ text එකක් මේ font එකන් render කරාම, AI multimodal LLM එකකට ඒක හරියටම read කරගන්න අමාරු වෙනව.

    ඔහු මේක test කරල තියෙනවා AI එකකින්ම image එකක් දීලා “මේකේ මොකක්ද තියෙන්නේ” කියලා ඇහුවම, AI එකට හරියටම කියවගන්න බැරුව random letters ටිකක් විතරයි output කරල තියෙන්නේ. නමුත් එකම text එක මිනිසෙක්ට කියවගන්න පුළවන් විදිහටයි font එක design කරලා තියෙන්නේ.
    මක ලොකු අදහසක් - ඇයි කියනවා නම්, ලෝකේ පුරාම AI bots මගින් content scrape කරන එකත, fake accounts හදන එකට captcha bypass කරන එකත් වැඩිවෙනකොට, මේ වගේ “AI-resistant” fonts ඉදිරියේදී වැදගත් වෙන්න පුළුවන්.

    AI වලට කියවන්න බැරි decoy messages generate කරගන්න මේ decoy font එක ගැන වැඩිදුර විස්තර දැන ගන්න මේ link එක go through කරන්න.

    https://www.mixfont.com/experiments/decoy-font

    Source:
     
    Attachments

    • 1784548945825.png
      1784548945825.png
      92.9 KB · Views: 76

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,283
    113
    ඕක බන් images වගේ නං තමයි අමාරු සහ එතකොට නං ඕකෙන් පොඩි වැඩක් තියෙයි
    හැබැයි
    ඒ උනාට කන්ටෙන්ට් text format එකෙන් තියෙද්දි ප්‍රෝගෑම් එකකින් රීඩ් කරද්දි font එක අදාල නැහැනේ බන්
    ෆොන්ට් එක අදාල වෙන්නෙ screen එකේ ඩිස්ප්ලේ කරන්නනේ. ප්‍රෝගෑම් එකකින් රීඩ් කරද්දි ඒව අදාල නැහැ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,776
    113
    ඒඅයි ට නෙමේ හු** ඒක අපිට වත් කියවන්න බැරි පාටක් තියෙන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,093
    6,512
    113
    East Blue (Goa Kingdom)

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,945
    8,329
    113
    View attachment 268074

    AI වලට කියවන්න බැරි අලුත්ම “Decoy Font” එකක් එළියට!

    AI එකට එක විදිහකට පේන, මිනිසුන්ට තවත් විදිහකට කයවන්න පුළවන් “Decoy Font” නමින් අලුත් අකුරු රටාවක් හඳුන්වා ද තිබෙනවා.
    මේ තියන HEY ROBOT text එක පොඩ්ඩක් blurry විදිහට බලන්න decoy කරලා තියන message එක මොකක්ද කියලා.
    r/typography Reddit Channel එකේ im_a_techie කියන කෙනා තමයි මේ font එක හදල තියෙන්නේ. මේකේ ඇති විශේෂත්වය තමයි, එක එක letter එකක් පිටුපසින් “decoy letter” එකක් වෙනස් spatial frequency එකකින් සඟවලා තියෙනවා. ඒකෙන වෙන්නේ, image එකක් හෝ text එකක් මේ font එකන් render කරාම, AI multimodal LLM එකකට ඒක හරියටම read කරගන්න අමාරු වෙනව.

    ඔහු මේක test කරල තියෙනවා AI එකකින්ම image එකක් දීලා “මේකේ මොකක්ද තියෙන්නේ” කියලා ඇහුවම, AI එකට හරියටම කියවගන්න බැරුව random letters ටිකක් විතරයි output කරල තියෙන්නේ. නමුත් එකම text එක මිනිසෙක්ට කියවගන්න පුළවන් විදිහටයි font එක design කරලා තියෙන්නේ.
    මක ලොකු අදහසක් - ඇයි කියනවා නම්, ලෝකේ පුරාම AI bots මගින් content scrape කරන එකත, fake accounts හදන එකට captcha bypass කරන එකත් වැඩිවෙනකොට, මේ වගේ “AI-resistant” fonts ඉදිරියේදී වැදගත් වෙන්න පුළුවන්.

    AI වලට කියවන්න බැරි decoy messages generate කරගන්න මේ decoy font එක ගැන වැඩිදුර විස්තර දැන ගන්න මේ link එක go through කරන්න.

    https://www.mixfont.com/experiments/decoy-font

    Source:

    ChatGPT 5.6 Sol - high 🤣🤣
    1000249938.jpg

    Ado :shocked: :shocked:
    1784571230899.png

    ------ Post added on Jul 20, 2026 at 11:41 PM

    apima AI walata kiyawanna beri font hadanawa,
    apima e font walin text hadala AI train karanwa,

    Come On What GIF by MOODMAN

    ------ Post added on Jul 20, 2026 at 11:43 PM
     
    Last edited:
    • Haha
    Reactions: RealityOfX