මාලිමා ආණ්ඩුවේ දිව්‍ය ලෝකයෙන් පැමිණි බව කියන නියෝජ්‍ය ඇමතිවරයෙක් 🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,434
    12,332
    113
    35
    Spain
    ඉදිරි මැතිවරණයකදී ජාතික ජන බලවේගය පරාජය කිරීමට නම් තමන් වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකක් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

    අරුණ ජයසේකර වැනි දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකකට හැර මාලිමාව පරාජය කළ හැකි වෙනත් කිසිදු බලවේගයක් නැති බව ඒ මහතා අවධාරණය කළේය.

    ඒ අනුව ඉදිරි වසර 25 තුළ අනුර කුමාර දිසානායක මහතා සමග තරග කළ හැකි එන්න ඉන්න,නැගීඑන හෝ සිටින කිසිවෙක් නැති බව පවසන ඒ මහතා මේ රට අඛණ්ඩව පාලනය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව
    පැවසීය.

    වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අරුණ ජයසේකර මහතා තවදුරටත් කියා සිටියේ විපක්ෂයේ යම් කෙනෙක් තව සිටිනවා නම් අප සියලු දෙනා දේශපාලනික වශයෙන් සංවිධානය වී ඔවුන්ගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවර කර දැමිය යුතු බවයි.

    අපරාධ වලින් සැදුන දේශපාලන අධිකාරිය 2024 වසරේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ බව පවසන අරුණ ජයසේකර මහතා එහි තව කොටස් තිබේ නම් ඒ සියලු දෙනා ගේ දේශපාලනය නැත්තටම නැති කර දැමිය යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    Laugh Smile GIF by Vadoo TV
     
    • Haha
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    813
    1,947
    93
    දිව්‍යලෝකෙන් ආවට යන්න වෙන්නෙ අපායට , අර ලාල්ට එහෙම කටුඉබුලට හේත්තු කරලා පුකට වැටමාරපොලු_බස්සන්න ඕනි

    civil war cap 3 GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    පෝය 2 version II
    පිට උනා ලාබායි උනු කැවුම් වගෙ