ලංකාවට WOKE එයි ද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo

    පුද්ගලයන්ට තමන්ගේ ලිංගිකත්වය
    වෙනස් කර ගැනීමට ලබා දී ඇති අයිතිය
    අහෝසි කරන ලෙස ඉල්ලූ පෙත්සම
    ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි...!

    මෙරට ජීවත් වන පුද්ගලයන්ට, සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමේ අයිතිය ලබා දෙමින් සෞඛ්‍ය අමාතශ්‍යංශය මගින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

    එම අයිතිය හිමිවන්නේ පිළිගත් මනෝ වෛද්‍ය නිර්දේශයකින් අනතුරුව වන අතර, අදාල පුද්ගලයා සිය ලිංගිකත්වය වෙනස් කිරීම සදහා සූදානම් වන්නේ නම්, ඊට අදාල වෛද්‍ය පරීක්ෂණ රැසකටද මුහුණ දිය යුතුය.

    මෙසේ පුද්ගලයන්ට සිය ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය බල රහිත කරන ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිළධාරියෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුනි.

    අදාල පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ දී තීන්දු කළේ ය.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246

    අගමැති ලෙස්බියන් බඩුවක්නෙ බන්, අනික මුන්ව ෆන්ඩ් කරන්නෙ ඩයස්පෝරා වගේ උන්. ඉතින් ඕක අස්සට NGO රිංගන එක ගේමක් නෑ. පෙන්නෙ නැද්ද බුද්දාගටම ගහන ගැහිල්ල. ඔය ප්ලවෙන පියවර තමා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,484
    10,044
    113
    ඕක නිශ්ප්‍රභා කරල තියෙන්නෙ කාලාවරෝදය පදනම් කරගෙන කියල දාල තිබුන, මුන් ඒක විකෘති කරල මුන්ගෙ වාසියට හදාගෙන
     
    • Like
    Reactions: fromhome89

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,465
    2
    1,578
    113
    On a Cloud
    Sagala at 55: Navigating Complexity of Social Upheaval in Sri Lanka – Sri  Lanka Guardian
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    කොළඹට එයි වැඩිම උනොත්,
    සින්හල බාසාවෙන් (They/Them) වලට රිප්ලේස් කරන්න වචන දෙකක් සජෙස්ට් කරන් යමල්ල
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    ඔව් කැනඩා වලින් ෆන්ඩ් කරනවා.

    මේ මාසේ මුල පැරඩ් එකකුත් එම්බෙසි එකෙන් කලා
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    අගමැති ලෙස්බියන් බඩුවක්නෙ බන්, අනික මුන්ව ෆන්ඩ් කරන්නෙ ඩයස්පෝරා වගේ උන්. ඉතින් ඕක අස්සට NGO රිංගන එක ගේමක් නෑ. පෙන්නෙ නැද්ද බුද්දාගටම ගහන ගැහිල්ල. ඔය ප්ලවෙන පියවර තමා.

    ලංකාවේ පලවෙනි gender reassignment surgery එක කාලේ 2003. ඊට පස්සේ ආපු විරෝධතා එක්ක surgery කළේ නෑ. නිතීමය අනුමැතිය දුන්නේ මෛත්‍රී - රනිල් ගේ ආණ්ඩුව. ඔය කියන circular එක ආවේ 2016. එකෙන් පස්සේ වෙනම transgender clinics තියෙනවා GRS වලට වෙනම. රටේ ප්‍රධාන රෝහල් වල 2016 ඉඩන ඕන තරම් ඔය surgery කරනවා.

    Screenshot-20260721-052331.jpg
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,682
    1,782
    113
    Galle
    LGBTQ+TEBSKRLA බඩුවක් ගහන්න අඩු කුලේ අපිටත් අනගි අවස්ථාවක් නොදුරු අනාගතයේදීම ලැබේවා......
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    ඔන්න ඔහෙ කමක් නෑ බං
    ආයෙ ළමයි හැදිල්ලකුත් නෑනෙ. ඒ ජීන්ස් පූල් එකෙන්ම එළියට...
     
    • Like
    Reactions: virajkavn

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    ලංකාවේ පලවෙනි gender reassignment surgery එක කාලේ 2003. ඊට පස්සේ ආපු විරෝධතා එක්ක surgery කළේ නෑ. නිතීමය අනුමැතිය දුන්නේ මෛත්‍රී - රනිල් ගේ ආණ්ඩුව. ඔය කියන circular එක ආවේ 2016. එකෙන් පස්සේ වෙනම transgender clinics තියෙනවා GRS වලට වෙනම. රටේ ප්‍රධාන රෝහල් වල 2016 ඉඩන ඕන තරම් ඔය surgery කරනවා.

    Screenshot-20260721-052331.jpg
    ජුන්ඩ කපනවද බන් ? :eek:
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    ජුන්ඩ කපනවද බන් ? :eek:
    ඔක්කොම කරනවා. කපන ඒව. අලුතෙන් හදන ඒව. Full gender reassignment surgery. පුරුෂ ලිංගය ඉවත් කරලා, යෝනියක් හදන එකේ ඉදලා යෝනිය, ශිෂ්නයක් කරනවා. පියයුරු සැකසීම හෝ ඉවත් කිරීම. Facial reconstruction ඒවත් කරනවා. ඒ කියන්නේ පිරිමි කෙනෙක් ගැහැණු කේ එක් කරනවා නම් මුහුණේ අස්ථි වල වෙනස් කම් කරනවා. උගුරු දණ්ඩ නෙරා ගියා එක අඩු කරනවා. ඒකම famale to male නම් මුහුණෙන් අස්ථි කොටස් අරගෙන උගුරු දණ්ඩ නෙරා ගියා විදියට සකස් කරනවා. එක පාර මේවා ඔක්කොම කරන්නේ නෑ. Stages විදියට surgeries කිහිපයක් කරන්න ඕනේ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    කොළඹට එයි වැඩිම උනොත්,
    සින්හල බාසාවෙන් (They/Them) වලට රිප්ලේස් කරන්න වචන දෙකක් සජෙස්ට් කරන් යමල්ල
    තෝ, තොපි

    ඔය වචන දෙක කොහොමත් තියෙන ඒකනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    මනුශ්ශයෙක්ට අවශ්යනම් එක කරගන්න දෙන්න ඕනේ. අනික් උන් කවුද එපා කියන්න උන් දෙවියොද . එක කරන එකාගේ කැමැත්ත . බහුතරය අකමැති කියලා ඌ සොෆ්ට්වෙයාර් එක එකක් හාඩ්වෙයාර් එක වෙනස් එකක් තියන් ජීවත් වෙන්නේ ඇයි .
    පොලු උරන එකා පොලු වලට ආසයි එක තොපි කොමද එපා කියන්නේ කිඹි සිඹින්න ආස එකා කිඹි වලට ආසයි කොමද තොපි එපා කියන්නේ . පොලු උන් කිඹි , කිඹි උන් පොලු උරන්න ආසයි එක අවුලක් නෑ . එක වර්ගවාදය .