බෝයිස් පොඩි ගේම් එකක් හදලා දැම්මා උබලට
බ්‍රව්සර් එකෙන්ම ගහන්න පුළුවන්, download නෑ, sign up නෑ, කිසි කරදරයක් නෑ. ලින්ක් එකට ගිහින්, නමක් දාලා, කැරෙක්ටර් කෙනෙක් තෝරගෙන කෙලින්ම arena එකට බැහැල ගහන්න
ගේම් එකේ තියෙන දේවල්:
- Minecraft වගේ පොඩි කැරෙක්ටර්ස්, Steve, Creeper, Zombie, Ninja, Raja එහෙම 12ක් ඉන්නවා

- පටන් ගන්නෙ අත් දෙකෙන් නැත්තං පිහියෙන්. පස්සෙ බිම වැටිලා තියෙන guns අහුලගන්න පුළුවන්. Knife, ක්‍රිකට් බැට්, guns, sniper...


- ගහගන්න, කපාගන්න

- Round එකක් තියෙනවා, වැඩිම kills ගත්ත කෙනා තමයි boss

- කවුරුත් නැති වෙලාවට bots ඇවිත් ගහනවා (බොට්ස්ලා එක්ක පරිස්සමින්
) - Chat එකකුත්, voice chat එකකුත් තියෙනවා. V එබුවම (phone එකේ mic button එක අල්ලගෙන) කතා කරන්න පුළුවන්. ළඟ ඉන්න අයට විතරයි ඇහෙන්නෙ

- Phone එකෙනුත් ෆුල් ගහන්න පුළුවන් (joystick + fire button, fullscreen)
ලින්ක් එක
ට්‍රයි කරලා බලපල්ලා! Bug එකක් තිබ්බොත්, අලුත් idea එකක් තිබ්බොත් මෙතන reply එකක් දාපල්ලා. කට්ටිය එකතු වෙලා ගහමු!
Update:
ෆෝන් එකෙන් නම් mic බටන් එක ප්‍රෙස් කරගෙන කතා කරන්න.
Pc/Lap එකෙන් නම් V ප්‍රෙස් කරන් කතා කරන්න.
Last edited: