Apartment betterගෙදර
apartment (මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන විදියට සුපිරි ඒව ගැන)
- මිදුල් අතුගාන්න ඕන
- වත්ත මේන්ටේන් කරන්න ඕන
- කුණු අස් කරන්න ඕන
- නිදහස තියනවනා
- සද්ද බද්ද කරලා ඉන්න පුලුවන්
- pets ලා එහෙම අවුලක් නැතිව හදා ගන්න පුලුවන්
- ලමයි හදනවා නං ඒත් ලේසි ඇති මේව
- කුණු අස් කරන එක එහෙම ලේසියි. ලොකු අපාට්මන්ට් වල හැම ෆ්ලෝ එකේම කුණු දාන්න රූම් එකක් හරි තැනක් හරි තියනවා ඒකට ගිහින් දාන්න තියෙන්නෙ
- පට්ටම සෙකියුරිටි එකක් තියනවා අදාල floor එකට විතරයි ගොඩක් වෙලාවට finger print/access card එකෙන් යන්න පුලුවන්
- ගොඩක් දේවල් seamless, WiFi, Power, සමහර ඒවයෙ ගෑස් එහෙමත් Gas line එකකින් එන්නෙ එතකොට ගෑස් පෝලින් වල ඉන්න ඕන නැහැ
- අපාට්මන්ට් එක අයිති උනත් හැම මාසෙම maintance fee එකක් ගෙවන්න ඕන
- පොඩි ඉඩක් තියෙන්නෙ
- රෙදි වේලන්න එහෙම බැහැ ඒක නිසා washer/drier දෙකම ඕන
- කෑල්ලක් එහෙම අරන් එන්න පුලුවන්
- මුලු apartment එකම AC කරලා තියෙන්නෙ හොඳ ඒවයෙ. ඒක නිසා රස්නෙ නැහැ
Apartment - Nigga, you can fuck as many whores as possible. Nobodys give a fuck about what you doකොලබ අවට තියෙන අහස් මාලිගවල තියෙන අපාට්මන්ට් එකක උඩු මහලක ඉන්න එකේයි.. කොලබට ලග තියෙන තියෙන ඉඩමක තියෙන නිවෙසක ජිවත වේන එකෙයි තියෙන වාසි / අවාසි.. හොද/නරක මොනවද කියාගෙන යමල්ලා කිරියේ මිතුරනි..
ෆයර් එලාම්....රැට හෙලුවෙන් හරි පිටවන්න ඕන පුතේගෙදර
apartment (මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන විදියට සුපිරි ඒව ගැන)
- මිදුල් අතුගාන්න ඕන
- වත්ත මේන්ටේන් කරන්න ඕන
- කුණු අස් කරන්න ඕන
- නිදහස තියනවනා
- සද්ද බද්ද කරලා ඉන්න පුලුවන්
- pets ලා එහෙම අවුලක් නැතිව හදා ගන්න පුලුවන්
- ලමයි හදනවා නං ඒත් ලේසි ඇති මේව
- කුණු අස් කරන එක එහෙම ලේසියි. ලොකු අපාට්මන්ට් වල හැම ෆ්ලෝ එකේම කුණු දාන්න රූම් එකක් හරි තැනක් හරි තියනවා ඒකට ගිහින් දාන්න තියෙන්නෙ
- පට්ටම සෙකියුරිටි එකක් තියනවා අදාල floor එකට විතරයි ගොඩක් වෙලාවට finger print/access card එකෙන් යන්න පුලුවන්
- ගොඩක් දේවල් seamless, WiFi, Power, සමහර ඒවයෙ ගෑස් එහෙමත් Gas line එකකින් එන්නෙ එතකොට ගෑස් පෝලින් වල ඉන්න ඕන නැහැ
- අපාට්මන්ට් එක අයිති උනත් හැම මාසෙම maintance fee එකක් ගෙවන්න ඕන
- පොඩි ඉඩක් තියෙන්නෙ
- රෙදි වේලන්න එහෙම බැහැ ඒක නිසා washer/drier දෙකම ඕන
- කෑල්ලක් එහෙම අරන් එන්න පුලුවන්
- මුලු apartment එකම AC කරලා තියෙන්නෙ හොඳ ඒවයෙ. ඒක නිසා රස්නෙ නැහැ
මෙන්න මේක නම් ඇත්ත. apartment එකකට කෙල්ලො උස්සන්න ලේසියි. ෂේප් එකේ ඇතුලට දාගන්න පුලුවන්. ඒවගේම කොටු පනින ගෑණුන්ට මිනිහා ගෙදර නැති වෙලාවට හොර මිනිහව ලේසියෙන් ගෙට ගන්න පුපුවන් අහල පහල අයගේ ඇස් වහලාApartment - Nigga, you can fuck as many whores as possible. Nobodys give a fuck about what you do
Single storied house - Nigga, everybodys gonna serach about the the bitches who are coming to your household
එහෙම තැනක් තමයි ඇත්තටම හොඳ. ඒත් ජොබ් එකට යන්න එන්න අමාරු නම් ටිකක් අවුල් වෙනවා.කොළඹ නම් apartment ජීවිතෙත් එපා
පොඩි ඉඩමක් සහිත ගෙදරක ජීවිතෙත් එපා.
කොහෙ හරි කමක් නෑ වැඩිය රස්නේ නැති පැත්තක ලිඳක් සහිත, ගස් කොලන් සහිත ඉඩමක පොඩි ගෙදරක ජීවත් වෙන්න තියෙනවා නම් ඇති
කොලබ අවට තියෙන අහස් මාලිගවල තියෙන අපාට්මන්ට් එකක උඩු මහලක ඉන්න එකේයි.. කොලබට ලග තියෙන තියෙන ඉඩමක තියෙන නිවෙසක ජිවත වේන එකෙයි තියෙන වාසි / අවාසි.. හොද/නරක මොනවද කියාගෙන යමල්ලා කිරියේ මිතුරනි..