ටකරමක් ගියත් ලක්ෂ 10ට හරියන්න ගෙවල්ම දීලා..- දෙව්මි සංසලා..😍

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    ගෙවල් කීයක් හදලද? කී දෙනෙක්ට ඉඩම්, සල්ලි දීලද? කී දෙනෙක්ගේ ගෙවල් නැතිවෙලාද කියලත් දාමු..

    ඉඩම් දෙන්න තුණ්ඩු උඩ දාලා කුසපත් ඇදපු එකත් දාමු..

    කූඩාරම් වල toilet එකක්වත් නැතුව මාස 8 තිස්සේ කී දෙනෙක් ඉන්නවද, ඒ කී දෙනෙක්ට ගෙවල් දුන්නද වගේ ඒවත් දාමු ගැම්මට..

    🤌
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මුන්ටද අර අාණ්ඩුවෙන් ඵන්න කියලා පිනට ලැප්ටොප් ඵහෙම දුන්නා කිව්වේ?..දැන් නම් නියමෙට හෝදනවා...🙃

    Doubt Chores GIF by Samm Henshaw
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    සාමාන්‍ය මට්ටමේ හොඳ ගෙයක් හදන්න මාසයක් යන්නේ නැහැ බන්. සල්ලිත් අමුද්‍රව්‍යය්ත් තියෙනවා නම් හරි ඉක්මනට හදන්න පුළුවන්. ආණ්ඩුව ට්‍රිලියන ගානක් සල්ලි හම්බ කරලා බිලියන 200ක විතර අයවැය අතිරික්තයකුත් තියාගෙන ඉන්න නිසා සල්ලි නම් ප්‍රශ්නයක් වෙන්න බෑ නේ. අනික ආණ්ඩුව කියන්නේ ලංකාවේ ලොකුම ඉඩම් හිමිය. ඉතින් ඉඩම් කියන්නෙත් ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට දැන් දිට්වා නිසා ටකරමක් ගිය උනුත් සැපෙන් ගෙයක් ඇතුලේ ඇති නේද? එත් අර කූඩාරම් අස්සේ ටොයිලට් එකක්වත් නැතිව ඉන්න මිනිස්සු කවුද බන්? අහිගුණ්ටික රැහක් ද?
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    80
    87
    18

    ඇයි මේ කැටයම් ? ඔක්කොම අය මේ ගෙදර ද ඉන්නේ? හැම සොසල් මිඩියා උන් පොර කනවා පලත්සභා චන්දේට නොමිනේශන් දෙන්න කෙල්ලො දන්නවා උන්ට ඉල්ලන්න කට්ටිය නැහැ කියලා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    ගෙවල් කීයක් හදලද? කී දෙනෙක්ට ඉඩම්, සල්ලි දීලද? කී දෙනෙක්ගේ ගෙවල් නැතිවෙලාද කියලත් දාමු..

    ඉඩම් දෙන්න තුණ්ඩු උඩ දාලා කුසපත් ඇදපු එකත් දාමු..

    කූඩාරම් වල toilet එකක්වත් නැතුව මාස 8 තිස්සේ කී දෙනෙක් ඉන්නවද, ඒ කී දෙනෙක්ට ගෙවල් දුන්නද වගේ ඒවත් දාමු ගැම්මට..

    🤌
    මාස අටක් නෙවේ රිදීමාලියද්දේ 2014 ඉඳන් කූඩාරම් වල හිටපු උන්ටත් ගෙවල් දුන්නේ මුන් ඇවිල්ලා. බොරුවට අඬන්නැතුව හිටපන්. ගෙයක් නැති උන හැමෝටම ගෙවල් දෙයි.
     
    • Haha
    Reactions: supun_sg and KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    ඕකත් අපේ රනිල් මහත්තයා කරන්න හිටපු එකක්නේ. ජෙප්පො ඒකෙත් ලකුණු දාගන්නවා. 🤌🏼😂
    පකෝ උඹලගේ ආණ්ඩුව කියුවා කාළගුණ නිවෙදනේ කියන්නේ බුද්ධි තොරතුරක් නෙවේ කියල මොකක්ද අපභ්රංසයක්. එකට ලකුණු දෙන්න අමතක කරන්න එපා. කොච්චර හොඳට කලාද කිවතොත් කාලගුණ නිවේදන දීමත් නැවැත්තුව.

    Salutes Jack Black GIF
     
    • Haha
    Reactions: Mawathagama and KDH

    TheShadow

    Well-known member
  • May 19, 2019
    177
    341
    63
    Malabe
    අපි ගෙවල් 2 ක් හැදුවා තව 4 කට මුල්ගල් තිබ්බා.
    .
    .
    .
    .
    .
    සජියා අත් දෙක ඉනට තියාගෙන.

    (මම සජියට පොඩ්ඩක් වත් කැමති නෑ. අමු මෝඩයා හැබැයි ඌ efficient විදිහට උදා ගම්මාන කියලා පෙට්ටි ගෙවල් හැදුවා)
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    අපි ගෙවල් 2 ක් හැදුවා තව 4 කට මුල්ගල් තිබ්බා.
    .
    .
    .
    .
    .
    සජියා අත් දෙක ඉනට තියාගෙන.

    (මම සජියට පොඩ්ඩක් වත් කැමති නෑ. අමු මෝඩයා හැබැයි ඌ efficient විදිහට උදා ගම්මාන කියලා පෙට්ටි ගෙවල් හැදුවා)
    උගේ තාත්තා ඊට වැඩිය ගෙවල් හැදුව.
     
    • Like
    Reactions: KDH and TheShadow

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    මාස අටක් නෙවේ රිදීමාලියද්දේ 2014 ඉඳන් කූඩාරම් වල හිටපු උන්ටත් ගෙවල් දුන්නේ මුන් ඇවිල්ලා. බොරුවට අඬන්නැතුව හිටපන්. ගෙයක් නැති උන හැමෝටම ගෙවල් දෙයි.

    ඉතින් දිට්වා කූඩාරම් වල හිටපු අයට ගෙවල් දීලලුද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,495
    28,303
    113
    දුප්පත් මිනිස්සුන්ට ගෙවල් ලක්ෂ ගණන් හදලා දීපු උන්ට බැනලා තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්ව් පචයා එක ගෙයක් හදලද ? :lol: 🤌
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,110
    7,803
    113
    Galaha
    යාලුවෙක්නම් කීවා ගෙදරට ලක්ශ 50ක් හම්බෙන්න යන්නෙ ගෙයක් ගන්න හොයල දෙන්න පුලුවන්ද කියලා. සල්ලි දෙන්නෙ ගෙයක් හොයාගත්තට පස්සෙ වගේ කතාවක් කීවා.
     
    • Like
    Reactions: Inigo Montoya