හත් හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ සාන්ත මාමා අවුරුදු 28 කට හිරේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,804
    11,273
    113
    හෙල බෞද්දයෙක්.

    වසර 2022 දී වයස අවුරුදු හතක පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු 41 හැවිරිදි පුද්ගලයකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර, එම දඬුවම වසර හතකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට බදුල්ල මහධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොස්කි මහතා පසුගියදා නියෝග කළේය.

    මෙලෙස සිරදඬුවම් නියම වූයේ කුඩාලුණුක ප්‍රදේශයේ පදිංචිව සිටි විජේතුංග මුදියන්සේලාගේ ප්‍රේමරත්න නොහොත් ‘සාන්ත මාමා’ නමැති අවිවාහක පුද්ගලයාට බව රිදීමාලියද්ද පොලිසිය තහවුරු කරයි. විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතර අතුරින් එක් චෝදනාවකට වසර හත බැගින් බරපතළ සිර දඬුවම් නියම වූ අතර, එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් සමස්ත චෝදනා සඳහා රුපියල් විසිදහසක දඩ මුදලක් ද නියම කෙරිණි. එම දඩය ගෙවීම පැහැර හරින්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් විඳීමට ද විත්තිකරුට සිදු වේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව

    ithin me wesige puthata hire yanna wenne awurudu 7k witharane ban..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,804
    11,273
    113
    e kaale pedo un karapuwa thamath adahanne. පොත් හිටන් ලිව්වනෙ හීනෙන් පේනව කිය කියා...
    ඊට වඩා හපන් හක්කෙ බුදු රැස් තියාගෙන මෙවා කරන එක
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,163
    24,233
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊට වඩා හපන් හක්කෙ බුදු රැස් තියාගෙන මෙවා කරන එක
    සාන්ත මාමගෙ හක්කෙ බුදුරැස් කියල කොහොමද දන්නෙ.
    ඒ උනාට පෙඩෝ වැඩ කර කරා පොත් ලිය ලියා මිනිස්සුන්ට ඒව කරන්න කියපු එක කොහොම හපන්ද. ඒව අදහන එක කොහොම වැරදියිද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,094
    99,622
    113
    ඊට වඩා හපන් හක්කෙ බුදු රැස් තියාගෙන මෙවා කරන එක
    උබ කොහොමද දන්නේ සාන්ත මාමාගේ හක්කෙ බුදු රැස් කියල.

    Suspicious GIF
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,356
    8,821
    113
    හෙල බෞද්දයෙක්.

    වසර 2022 දී වයස අවුරුදු හතක පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව එල්ල වූ චෝදනා හතරකට වරදකරු කෙරුණු 41 හැවිරිදි පුද්ගලයකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර, එම දඬුවම වසර හතකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට බදුල්ල මහධිකරණ විනිසුරු ජයරාමන් ට්‍රොස්කි මහතා පසුගියදා නියෝග කළේය.

    මෙලෙස සිරදඬුවම් නියම වූයේ කුඩාලුණුක ප්‍රදේශයේ පදිංචිව සිටි විජේතුංග මුදියන්සේලාගේ ප්‍රේමරත්න නොහොත් ‘සාන්ත මාමා’ නමැති අවිවාහක පුද්ගලයාට බව රිදීමාලියද්ද පොලිසිය තහවුරු කරයි. විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතර අතුරින් එක් චෝදනාවකට වසර හත බැගින් බරපතළ සිර දඬුවම් නියම වූ අතර, එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් සමස්ත චෝදනා සඳහා රුපියල් විසිදහසක දඩ මුදලක් ද නියම කෙරිණි. එම දඩය ගෙවීම පැහැර හරින්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් විඳීමට ද විත්තිකරුට සිදු වේ.
    Source: trust me bro 🙀🙀
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,265
    113
    සාන්ත මාමගෙ හක්කෙ බුදුරැස් කියල කොහොමද දන්නෙ.
    ඒ උනාට පෙඩෝ වැඩ කර කරා පොත් ලිය ලියා මිනිස්සුන්ට ඒව කරන්න කියපු එක කොහොම හපන්ද. ඒව අදහන එක කොහොම වැරදියිද.
    Kesel.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    OP, the highest number of accusations of paedophilic behaviour by religious leaders goes to Catholicism. Just for your information.
    I respect Catholic religion though.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    උබලා 76 අවුරුද්දක් තිස්සෙ පාර්ලිමේන්තුවෙ හරක් ගාල් කරලා හදපු නීති තමයි :lol:
    උඹලගේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2ක්. පරණ ආණ්ඩු ගෙනා නීති උඹල නොදැන ඉන්නවා වෙන්න බෑ නේ, මොකද උඹලගේ අධිකරණ ඇමැතිත් නීතිඥයෙක්. ඔය පරණ නීති රීති පාඩම් කරලා විභාග පාස් වෙලා වෙන්න ඇතිනේ උන්නැහෙත්. ඉතින් ඒ අඩුපාඩු මේ අවුරුදු 2 හැදුවේ නැත්තේ මොකද?
     
    • Like
    Reactions: Be_Positive

    Similar threads