බාලිකා ඉස්කෝලෙ ටීචර් බිකිනි අ‍ැන්දා කියල කවුරුත් මොනවත් කියල නෑ. කවුරුත් ගණන් ගත්තෙ නැති පාර අවධානෙ ගන්ඩ එයාමයි එහෙම කතාවක් හදාගෙන තියෙන්නෙ. 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,657
    1
    15,389
    113
    පව් හැබැයි නේ. තරඟෙට ගිහින් බිකිනි අ‍ැඳල අ‍ැවිත් photos එහෙමත් දාල තිබ්බට කවුරුත් මොනවත් කියල නෑ. (Facebook එකේ fake account පිස්සො ටිකක් හැර) හැමෝම හොඳ විතරයි කියල තියෙන්නෙ.

    හැබැයි එහෙම වුණාම ඉතින් කිසි ගැම්මක් නෑනෙ. ඉතින් නිකන් බොරුවට අරූ මූ පැමිණිලි කරා කියල බයිලාවක් ගහල අලුත් වටයකින් අවධානෙ ගන්ඩ හදනවා. එතකොට කට්ටිය defend කරන්න එනවනෙ. 🤣🤣

    අර මෙලෝ සමානකමක් නැති පිටරට වැළක් අල්ලන් උමාරියාත් ලස්සන ඩෙඟාවක් නැටුවෙ මතකද? අමෝ අමෝ. ඔය වගේ අවධානය ගන්ඩ චාන්ස් එකක් අ‍ාවම මිස් කරගන්ඩ හොඳ නෑ තමයි.

    හැබැයි මේක කැරිම අ‍ාතල් රට හුත්තො මොනවා වුණත්. 🤣

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,818
    1
    15,497
    113
    පච නම් ඉන්දරෙ තමයි!


    FB එකෙත් ගියෙ පච,
    ඉන්ඩරෙ පචේ ඇප්‍රොච් එක වෙනස් කරලා ආයෙ පචයක් ගැහුවා :lol:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,657
    1
    15,389
    113
    පච නම් ඉන්දරෙ තමයි!


    FB එකෙත් ගියෙ පච,
    ඉන්ඩරෙ පචේ ඇප්‍රොච් එක වෙනස් කරලා ආයෙ පචයක් ගැහුවා :lol:

    එක පචයක් වහන්ඩ තව පච. 🤣
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,403
    2
    1,462
    113
    On a Cloud

    ඉන්ද්‍රජිත් ගම‍ගේ බිකිනි අ‍ැන්දා කියල කවුරුත් මොනවත් කියල නෑ. කවුරුත් ගණන් ගත්තෙ නැති පාර අවධානෙ ගන්ඩ එයාමයි එහෙම ත්‍රෙඩ් හදාගෙන ඇවිත් තියෙන්නෙ. 🤣

     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,323
    2,810
    113
    පච නම් ඉන්දරෙ තමයි!


    FB එකෙත් ගියෙ පච,
    ඉන්ඩරෙ පචේ ඇප්‍රොච් එක වෙනස් කරලා ආයෙ පචයක් ගැහුවා :lol:

    මං හිතුවේ stage එක උඩ මේ නිල් පාට එක ගලවයි කියලා 🥲