ජනතාවගේ බදු මුදලින් හිටපු මිනීමරු කාලකන්නි JVP පක්ෂ නායකයගේ පවුල නඩත්තුවට වසරකට මිලියන 2ක්! මාලිමා නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරේ!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    tony-stark-relief.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,498
    1
    16,454
    113
    89දි විජෙවීර මැරුවට පස්සෙ
    ෆැමිලි එක හිටියෙ නේවී කැම්ප් වල මොන්සන්... 2015 වෙනකම්ම
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,465
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඕකේ නම් වැරැද්දක් පේන්නේ නෑ

    විජේවීර පොන්නයා මැරුණට පස්සේ උගේ පවුල නාවික හමුදා අඩස්සියේ දැම්මනේ

    උන්ගේ ජීවිත කාලේ ම කෑම්ප් අස්සේ ඉඳලයි, ඇත්තම ජීවිත තර්ජන තියෙන නිසයි ඉතින් අවෘදු 30ක් තිස්සේ ආණ්ඩුවෙන් වියදම් කරලා බලනවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල

    ඒකාලේ මිනිස්සු වැඩියේ මුන්ගේ බේගල් වලට අහු වෙලා නෑ වගේ. මොනවා උනත් බුද්ධිමත් මිනිස්සු ඉදලා ඒ කාලේ :lol: :lol:​

     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    @monson ඩෝබියා දන්නෙ නෑ වගේ විජේවීරගේ පවුල හමුදා භාරයේ රජයෙන් වියදම් කරල තමා මෙච්චර කල් හිටියෙ කියල 😂😂😂 .