:lol: 🤌
monson Well-known member May 7, 2007 25,559 28,443 113 Jul 21, 2026 #1 Reactions: nul and Inigo Montoya
Max_r Well-known member May 10, 2007 12,997 1 15,780 113 Jul 21, 2026 #5 89දි විජෙවීර මැරුවට පස්සෙ ෆැමිලි එක හිටියෙ නේවී කැම්ප් වල මොන්සන්... 2015 වෙනකම්ම
fromhome89 Well-known member Apr 11, 2018 1,002 1,459 113 https://dilshan.net/services/ dilshan.net Jul 21, 2026 #6 ඕකේ නම් වැරැද්දක් පේන්නේ නෑ විජේවීර පොන්නයා මැරුණට පස්සේ උගේ පවුල නාවික හමුදා අඩස්සියේ දැම්මනේ උන්ගේ ජීවිත කාලේ ම කෑම්ප් අස්සේ ඉඳලයි, ඇත්තම ජීවිත තර්ජන තියෙන නිසයි ඉතින් අවෘදු 30ක් තිස්සේ ආණ්ඩුවෙන් වියදම් කරලා බලනවා
ඕකේ නම් වැරැද්දක් පේන්නේ නෑ විජේවීර පොන්නයා මැරුණට පස්සේ උගේ පවුල නාවික හමුදා අඩස්සියේ දැම්මනේ උන්ගේ ජීවිත කාලේ ම කෑම්ප් අස්සේ ඉඳලයි, ඇත්තම ජීවිත තර්ජන තියෙන නිසයි ඉතින් අවෘදු 30ක් තිස්සේ ආණ්ඩුවෙන් වියදම් කරලා බලනවා
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Jul 21, 2026 #7 ඒකාලේ මිනිස්සු වැඩියේ මුන්ගේ බේගල් වලට අහු වෙලා නෑ වගේ. මොනවා උනත් බුද්ධිමත් මිනිස්සු ඉදලා ඒ කාලේ
nul Well-known member Aug 7, 2017 3,739 4,979 113 Jul 21, 2026 #8 @monson ඩෝබියා දන්නෙ නෑ වගේ විජේවීරගේ පවුල හමුදා භාරයේ රජයෙන් වියදම් කරල තමා මෙච්චර කල් හිටියෙ කියල .
@monson ඩෝබියා දන්නෙ නෑ වගේ විජේවීරගේ පවුල හමුදා භාරයේ රජයෙන් වියදම් කරල තමා මෙච්චර කල් හිටියෙ කියල .