Questions Used I phone ගන්න හොද ශොප්

etrocs

Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    යාලුවනේ මන් කලින් used iphone අරන් නෑ.. සාමාන්‍යෙන් ප්‍රසිද්ද ශොප්ස් වල කන්ඩිශන් හොදටම තියෙන සෙකන්ඩ් හැන්ඩ් ෆෝන් ශුවර්ද ගන්න එක ? ඒවාගෙත් කේස් ද? 17 ප්‍රො මැක්ස් වගේ යනවනම්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,631
    12,784
    113
    35
    Spain
    යාලුවෙක්ට කියල පිට රටකින් ගෙන්නවා ගනින්. මෙහෙ ඒවා මන් රෙකමන් කරන්නේ නැහැ. හේතුව මගේ කසින් කෙනෙක් ගත්තා 14 එකක්. එක අප්ඩේට් එන එන හැම සැරේම බැටරි 0 වෙනවා. හේතුව බැටරි එක මෙහෙදී මාරු කරලා. ඔරිජිනල් බැටරි එකක් නෙවේ. ඉතින් එක නියම අයිෆෝන් බැටරි එකක් කියල ෆෝන් එකෙන් පිළිගන්නේ නැහැ. චාජ් වෙනවා, වැඩ කරනවා. එත් බැටරි තියෙන්නේ 0 කියල.
     
    etrocs

    Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    යාලුවෙක්ට කියල පිට රටකින් ගෙන්නවා ගනින්. මෙහෙ ඒවා මන් රෙකමන් කරන්නේ නැහැ. හේතුව මගේ කසින් කෙනෙක් ගත්තා 14 එකක්. එක අප්ඩේට් එන එන හැම සැරේම බැටරි 0 වෙනවා. හේතුව බැටරි එක මෙහෙදී මාරු කරලා. ඔරිජිනල් බැටරි එකක් නෙවේ. ඉතින් එක නියම අයිෆෝන් බැටරි එකක් කියල ෆෝන් එකෙන් පිළිගන්නේ නැහැ. චාජ් වෙනවා, වැඩ කරනවා. එත් බැටරි තියෙන්නේ 0 කියල.
    appa mara dial ne bn inne..atawala denna athine
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,139
    4,496
    113
    එපා ගන්න. ගන්නවා නම් ගනින් රටින් ගෙන්නපු එකක් නම්.