සිකරට් ගහන උන්ට වැඩිය අයිස් ගහන උන් ඉන්නව බං. උඹට කියන්න මේ ලඟදි මම රෑවෙලා ටවුන් යද්දි අපේ පාරේ පොලිසියෙන් 6ක් ඉඳල අත දැම්ම දාල චෙක් කරලා යැවුවේ. ආය දවසක් බල්ලෙකුත් තියන් චෙක්කරනව.

------
Post added on Jul 22, 2026 at 5:36 AM
------
Post added on Jul 22, 2026 at 5:52 AM