තමන්ට කෙලවෙනකොට දැන් කාලේ ගෙදර ඵකෙක්වත් නෑ...☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,083
    46,633
    113
    ඒකිට අහවල් වැඩේ‍ කරල ගියත් ඔච්චරයි..😅 බොරුවට කෑ ගහනවා ගේ අස්සේ ඉඳන්.තණමල්විල ලු.,.හෙනම අඩු කුලේ පවුලක් වගේ..කියන කුණුහරුප බලපංකො🤔



    තණමල්විල ප්‍රදේශයේ නිවසක මිදුලේ දුරකතන ඇමතුමක සිටි කාන්තාවකෙ ජංගම දුරකතනය ගෙල බැඳි මාලය සහ අත්පළඳනාව මිදුලටම පැමිණ කොල්ලකන අයුරු සඳහන්වන CCTV දර්ශන.....
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,083
    46,633
    113
    JVP කාරයො දෙන්නෙක් නේද ? බලෙන් අයඅඩෙන්ටි කාඩ් එක ඉස්සුවා. 🤷‍♂️

    තණමල්විල ප්‍රදේශයේ නිවසක මිදුලේ දුරකතන ඇමතුමක සිටි කාන්තාවකෙ ජංගම දුරකතනය ගෙල බැඳි මාලය සහ අත්පළඳනාව මිදුලටම පැමිණ කොල්ලකන අයුරු සඳහන්වන CCTV දර්ශන.....
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,886
    13,292
    113
    35
    Spain
    කුඩු කාරයෝ බන්. හරි භයානක තත්වයක් නෙ දැන්. ඉස්සරහට ඕකුන් පිහියෙන් අනීවී.
     
    • Wow
    Reactions: Bitter Truth

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    අප්ප්පටසිරි මාලෙ කඩා ගත්ත එකද කරේ ඒ ? මම හිතුවා quick fuck එකක් කියලා. :unsure: 🤷‍♂️