TFS
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,519 11,272 113 හඳට කිට්ටුව Jul 22, 2026 #21 TFS Reactions: Stimulus mind
supun_sg Well-known member Sep 5, 2010 16,073 24,633 113 tracing Geo-location.. ... ... Jul 22, 2026 #22 mekata kattiya baninawa neda sahenna. paya ganak balan idala henama let down ekak kiyala. Reactions: Stimulus mind
thilangr8 Well-known member Sep 18, 2008 21,467 5,802 113 හෝම් ස්වීට් හෝම් Jul 22, 2026 #23 මේක තාම තියෙටර් විතරයි නේ Reactions: Stimulus mind
W wageesha87 Active member Oct 31, 2008 322 91 28 kandy Jul 22, 2026 #24 thilangr8 said: මේක තාම තියෙටර් විතරයි නේ Click to expand... ඊයෙ ඉදල මේක Amazon prime එකේ තියෙනවද කොහෙදො...මම Webrip එකක් බැලුවා Reactions: Stimulus mind
thilangr8 said: මේක තාම තියෙටර් විතරයි නේ Click to expand... ඊයෙ ඉදල මේක Amazon prime එකේ තියෙනවද කොහෙදො...මම Webrip එකක් බැලුවා
negombokollo Well-known member Oct 8, 2012 4,271 4,081 113 Friday at 8:37 PM #25 dirrect Link pls link ko ------ Post added on Jul 25, 2026 at 10:24 PM Reactions: Stimulus mind
mahadana_muththa Well-known member Jan 5, 2020 2,068 2,560 113 Tuesday at 1:43 PM #26 ඊයේ බැලුව. Atmos එක්ක සවුන්ඩ් එක්ස්පිරියන්ස් එක නම් සුපර්. කතාවත් හොදයි. අර අන්තිම listen කියන එකෙන් කතාව ඉවර කරන එකට ගොඩක් අය බැනල තිබ්බට එක අවුලක් නැහැ මන් හිතන විදියට. මොකද එතනින් එහාට කතාව හිතාගන්න පුළුවන්. ගොඩක් දුරට එක තම ඊලග ෆිල්ම් එක.
ඊයේ බැලුව. Atmos එක්ක සවුන්ඩ් එක්ස්පිරියන්ස් එක නම් සුපර්. කතාවත් හොදයි. අර අන්තිම listen කියන එකෙන් කතාව ඉවර කරන එකට ගොඩක් අය බැනල තිබ්බට එක අවුලක් නැහැ මන් හිතන විදියට. මොකද එතනින් එහාට කතාව හිතාගන්න පුළුවන්. ගොඩක් දුරට එක තම ඊලග ෆිල්ම් එක.