?thawa ekekuge ekka haminuna ekak ekka thawa inna onada shakshi ekathu karagena elwa dapan
Very detailed explanation. තෑන්ක්ස් මචං.මම flash 5 එක පාවිච්චි කළා අවුරුදක් විතර,
අව්ලක්ම නෑ හොදටම හොදයි. කනෙක්ෂන් එක අරන් දැන් අවුරුදු 1.5 ක් විතර වෙනවා.
දැන් මාස 6 කට විතර කලින් flash 10 එකට මාරු උනා මගේ ඩේලි වැඩ වලට 5 මදි නිසා.
මම ඉන්නේ හද්දා ඩොටේ පැත්තක, මම ඉන්න පැත්තත් එක්ක මට එන ස්පීඩ් එක ගැන මම නම් 100% ක් සැටිස්.
අනික ඕකේ zoom teams එහෙම සම්පුර්ණයෙන් free, ඩේලි කෝටා එකට ඒවා කවුන්ට් වෙන්නේ නෑ.. work from home කෙනෙක්ට ගැලපෙනම කනෙක්ෂන් එක.
ඔකේ සෙටින් වල ඉස්සර ටෙලිකොම් සහ මොබිටෙල් වෙන වෙනම පාවිච්චි කරපු බෑන්ඩ් 4 ම කැමති විදිහට තෝරාගන්න පුළුවන් විදිහට තියෙනවා
View attachment 268119
මම ඉන්න පැත්තට band 3 සහ 5 දැම්මම තමයි හොද ස්පීඩ් එකක් එන්නේ.
මේ තියෙන්නේ මේ වෙලාවේ ස්පීඩ් එක
View attachment 268120
හැබැයි මට හම්බුනේ ZTE සුදු පාට රව්ටර් එක, ඒකෙ ඔය බෑන්ඩ් මාරු කරන එක ලේසියෙන්ම සෙටින් වලට ගිහින් කරගන්න පුළුවන්.
හැබැයි ලගදී යාලුවෙක් ගත්ත කනෙක්ෂන් එකකට දීලා තිබුනේ S10 ටව්ටර් එකක්, ඒකෙ සෙටින් වල එහෙම මාරු කරගන්න එකක් තිබුනේ නෑ.. හොට්ලයින් කතා කරලා වැඩේ කරගත්තේ.
** ඔය කනෙක්ෂන් එකේ විස්තර වල තියෙනවා ඕකෙන් ටොරන්ට් ගන්න එපා කියලා. ඒ නිසා මම කවදාවත් ඕකෙන් ටොරන්ට් පාවිච්චි කරලා නෑ..
ඔකකින් ටොරන්ට් පාවිච්චි කරොත් මම හිතන්නේ නම්බර් එක වෙනම පූල් එකකට දානවා ඇති. එතකොට ස්පීඩ් චොර ඇති.
මම ටොරන්ට් වලට ෆෝන් එකට හච් සිම් එකක් දාගෙන පාවිච්චි කරනවා.
OVERALL - සිග්නල් තියෙනවා නම් කෙනෙක්ගේ දිනපතා සාමාන්‍ය වැඩ වලට හොදම කනෙක්ෂන් එකක්.
ගුපියාට thread පැටලිලා වගේ....thawa ekekuge ekka haminuna ekak ekka thawa inna onada shakshi ekathu karagena elwa dapan
ඔව් 12-7 freeVery detailed explanation. තෑන්ක්ස් මචං.
මේ පැකේජ් එකේ 12-7 free තියෙනවා නේද?
ගුපියාට thread පැටලිලා වගේ....
------ Post added on Jul 22, 2026 at 10:57 AM
Router එකේ model name එක කියන්න පුළුවන් ද?ZTE සුදු පාට රව්ටර් එක
ZTE MF293Router එකේ model name එක කියන්න පුළුවන් ද?
මං ළඟ දැනට තියෙන්නෙ Huawei B310s-925 model එක. එකේ Band මාරු කරන්න බෑ. ඔයාගෙ upload speed හොඳයි නෙ
මේකෙ රෙන්ට් එක කීයද ? total ?මම flash 5 එක පාවිච්චි කළා අවුරුදක් විතර,
අව්ලක්ම නෑ හොදටම හොදයි. කනෙක්ෂන් එක අරන් දැන් අවුරුදු 1.5 ක් විතර වෙනවා.
දැන් මාස 6 කට විතර කලින් flash 10 එකට මාරු උනා මගේ ඩේලි වැඩ වලට 5 මදි නිසා.
මම ඉන්නේ හද්දා ඩොටේ පැත්තක, මම ඉන්න පැත්තත් එක්ක මට එන ස්පීඩ් එක ගැන මම නම් 100% ක් සැටිස්.
අනික ඕකේ zoom teams එහෙම සම්පුර්ණයෙන් free, ඩේලි කෝටා එකට ඒවා කවුන්ට් වෙන්නේ නෑ.. work from home කෙනෙක්ට ගැලපෙනම කනෙක්ෂන් එක.
ඔකේ සෙටින් වල ඉස්සර ටෙලිකොම් සහ මොබිටෙල් වෙන වෙනම පාවිච්චි කරපු බෑන්ඩ් 4 ම කැමති විදිහට තෝරාගන්න පුළුවන් විදිහට තියෙනවා
View attachment 268119
මම ඉන්න පැත්තට band 3 සහ 5 දැම්මම තමයි හොද ස්පීඩ් එකක් එන්නේ.
මේ තියෙන්නේ මේ වෙලාවේ ස්පීඩ් එක
View attachment 268120
හැබැයි මට හම්බුනේ ZTE සුදු පාට රව්ටර් එක, ඒකෙ ඔය බෑන්ඩ් මාරු කරන එක ලේසියෙන්ම සෙටින් වලට ගිහින් කරගන්න පුළුවන්.
හැබැයි ලගදී යාලුවෙක් ගත්ත කනෙක්ෂන් එකකට දීලා තිබුනේ S10 ටව්ටර් එකක්, ඒකෙ සෙටින් වල එහෙම මාරු කරගන්න එකක් තිබුනේ නෑ.. හොට්ලයින් කතා කරලා වැඩේ කරගත්තේ.
** ඔය කනෙක්ෂන් එකේ විස්තර වල තියෙනවා ඕකෙන් ටොරන්ට් ගන්න එපා කියලා. ඒ නිසා මම කවදාවත් ඕකෙන් ටොරන්ට් පාවිච්චි කරලා නෑ..
ඔකකින් ටොරන්ට් පාවිච්චි කරොත් මම හිතන්නේ නම්බර් එක වෙනම පූල් එකකට දානවා ඇති. එතකොට ස්පීඩ් චොර ඇති.
මම ටොරන්ට් වලට ෆෝන් එකට හච් සිම් එකක් දාගෙන පාවිච්චි කරනවා.
OVERALL - සිග්නල් තියෙනවා නම් කෙනෙක්ගේ දිනපතා සාමාන්‍ය වැඩ වලට හොදම කනෙක්ෂන් එකක්.
ඔව් 12-7 free
4900 k wage with tax