යාලුවනේ දැන් වැඩිය එළකිරි එන්නේ නෑ මන් පූට් සයිකල් එකට ඇබැහි වෙලා තරහ නෑ නේද

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,064
    7,596
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    Pare dura padinna front and rear socks tiyena ewa awul, padinna mahansi wedi, sakthi haniya wedi owa wala..





    Me wage simple frame ekak tiyena ewa thama comfortable. Thawa aduwata tibba me page eke.

    ඇයි බන් shock තියෙන ඒවයෙ ශක්ති හානිය වැඩියි කිව්වෙ ? බයික් එක බර නිසාද ? 🤷‍♂️
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,064
    7,596
    113
    ඇයි බන් shock තියෙන ඒවයෙ ශක්ති හානිය වැඩියි කිව්වෙ ? බයික් එක බර නිසාද ? 🤷‍♂️
    ෂොක්ස් නිසා බලය අපතේ යන්නේ ඇයි?
    බයිසිකලයක ෂොක්ස් (Suspension) තිබීම පාරේ වලගොඩැලි වලින් එන ගැස්සීම පාලනය කිරීමට උදවු වුවද, එයින් සිදුවන ප්‍රධාන අවාසිය නම් ඔබ පැඩලය මත යොදන ශක්තියෙන් කොටසක් ෂොක්ස් හැකිලීමට (Compress) වැය වීමයි.

    • Pedal Bob: ඔබ පැඩල් කරන විට බයිසිකලය ඉහළ පහළ පැද්දීම නිසා ඔබේ මාංශ පේශි ශක්තිය රෝදය කරකැවීමට නොව, ෂොක්ස් ක්‍රියාත්මක කිරීමට වැය වේ.
    • අමතර බර: Dual suspension බයිසිකල් සාමාන්‍ය බයිසිකල් වලට වඩා බරින් වැඩිය.
    • ටයර් ඝර්ෂණය: Mountain bikes වල ඇති පළල් සහ රළු ටයර් පාරේ ඇතිල්ලීමේදී වැඩි ප්‍රතිරෝධයක් ඇති කරන බැවින් වැඩි වෙහෙසක් දැරීමට සිදු වේ.

    Dual Shock Mountain Bike එකක ඇති විශේෂත්වය
    මෙම බයිසිකල් වල ඉදිරිපස (Fork) සහ පසුපස (Rear shock) යන දෙපැත්තටම ෂොක්ස් ඇත.

    • ප්‍රයෝජනය: ගල්, මුල් සහ කඳු සහිත ඉතා රළු මාර්ගවල (Off-road) යාමට මේවා උපරිම සැපපහසුව සහ පාලනය ලබා දෙයි.
    • පාරේ පැදීමේදී ගැටලුව: තාර දැමූ සුමට පාරක යන විට මෙම ෂොක්ස් දෙකම ක්‍රියාත්මක වීම නිසා ඔබේ ශක්තිය විශාල වශයෙන් අපතේ යයි.


    පාරේ පැදීමට හොඳම බයිසිකලය
    ඔබ ප්‍රධාන වශයෙන් පාරේ පදින්නේ නම් පහත බයිසිකල් තෝරා ගැනීම වඩාත් සුදුසුයි:
    1. Road Bike: වේගයෙන් සහ අඩු මහන්සියකින් දුරක් යාමට මෙය කදිමයි. මෙහි ෂොක්ස් නැති නිසා යොදන සම්පූර්ණ ශක්තිය රෝදයට ලැබේ.
    2. Hybrid Bike: පාරේ පැදීමට මෙන්ම කුඩා වලවල් සහිත පාරක යාමටත් මෙය සුදුසුයි. මෙහි සාමාන්‍යයෙන් ඇත්තේ ඉදිරිපස ෂොක් එකක් පමණි (Hardtail).
    3. Hardtail Mountain Bike: ඔබ කඳු පාරවල් වල සහ සාමාන්‍ය පාරවල් වල යනවා නම්, ඉදිරිපස පමණක් ෂොක් එකක් ඇති බයිසිකලයක් තෝරා ගන්න.
    💡 කුඩා ඉඟියක්: ඔබේ බයිසිකලයේ Suspension Lock-out පහසුකම ඇත්නම්, පාරේ පදින විට එය 'Lock' කර තැබීමෙන් බලය අපතේ යාම අවම කරගත හැකිය.

    ko bn mewage foot pedals ?
    ewa set karala denawa. store karaddi lesi wenna owa ain karala tiyenne.
    ------ Post added on May 3, 2026 at 8:07 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,845
    113
    Fantasy
    වැදගත් ප්‍රශ්නයක්. පස්ස පැත්ත ලෑල්ල වෙනව 10km පදිදි බන්.
    Yes. අපිත් ඒ කාලේ වරු ගනන් පුටාර් පැදපු උන් තමයි. Google map නැති කාලේ පාරවල් ගවේශනය කරේ පුටාර් වලින්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    මම 2008 වගේ.. dual shock mountain bike එකකින් දවසට 50kms වගේ පදිනවා
    ගෙදර ඇවිල්ලා සාලේ වැටිලා ඉන්නවා

    දවසක් අලුත්වල හරියෙදි පාරේ අයිනෙ වැටිලා ඉන්න උනා.. බලද්දී මම කඳු නැගලා තියෙන්නේ brake apply වෙලා තියෙද්දී...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,845
    113
    Fantasy
    මම 2008 වගේ.. dual shock mountain bike එකකින් දවසට 50kms වගේ පදිනවා
    ගෙදර ඇවිල්ලා සාලේ වැටිලා ඉන්නවා

    දවසක් අලුත්වල හරියෙදි පාරේ අයිනෙ වැටිලා ඉන්න උනා.. බලද්දී මම කඳු නැගලා තියෙන්නේ brake apply වෙලා තියෙද්දී...
    ඒකේ පාකින් බ්‍රෙක් ත් තියෙනවද 🤭
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    ඒකේ පාකින් බ්‍රෙක් ත් තියෙනවද 🤭
    නෑ බං පිටිපස්සේ රෝදේ brake පළු දෙක සෑහෙන්න කිට්ටු වෙලා තිබ්බේ... 80% විතර brake apply වෙලා
     
    • Like
    Reactions: windows_ubuntu

    dillido

    Active member
  • Sep 17, 2025
    96
    138
    33
    පිස්සුද බන් යකඩ ගොඩවල් ගන්නෙ. පදින්න අමාරුයි. japan imported giant එකක් ගනිම්. රෝද හීනි බර අඩු, කාබන් නම් ගණන්.
    ගෙන්වන තැනක් දන්නවද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    මමත් අවුරුදු 6,7 ඉඳන් පදිනවා. පුප රිදෙන එකට විසඳුමක් කියහන්.... 5km ගියපු ගමන් රිදෙන්න ගන්නවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,845
    113
    Fantasy
    මමත් අවුරුදු 6,7 ඉඳන් පදිනවා. පුප රිදෙන එකට විසඳුමක් කියහන්.... 5km ගියපු ගමන් රිදෙන්න ගන්නවා.
    පුප ගෙදර තියලා ගියොත් මොකද
     
    • Haha
    Reactions: Ysa Karu