ado mama dekke athe gahanna puluwan kialane eka paarataathe genna puluwan

කොහොමද බං අල්ලනෙ. ඔය ගෙදරක වගේ යැව්වොත්?bump
රට ඉදන් එද්දි ඩ්‍රොන් ගෙනාපු කොල්ලො නම් ඉන්නවා!, ගේද්දි නම් නො කේස්,
යවද්දි නම් කේස් අන්රෙග් / පර්මිශන් නැතිනම්
අහල පහල ඉන්න උන් රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න 119 ගහනවා.කොහොමද බං අල්ලනෙ. ඔය ගෙදරක වගේ යැව්වොත්?
නො අයිඩියා!කොහොමද බං අල්ලනෙ. ඔය ගෙදරක වගේ යැව්වොත්?
ඇන්ඩ් දිස්අහල පහල ඉන්න උන් රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න 119 ගහනවා.