කලුවනේ වරෙල්ලා - මුන්ට ඇත්තටම මොකද බන් වෙලා තියෙන්නෙ?🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ඉස්සර මේවා තිබ්බද බන්? මේවා 2000න් පස්සෙ ආපු ජරාවල් නේද? මොකක්ද මේකට හේතුව? මුන්ට දෙන බෙහෙත්ද? ගහන වැක්සීන්ද? කන බොන දේවල්ද? information overloadද? මොකක්ද බන් වෙලා තියෙන්නෙ?

    බලපන් කැරියගෙ හැටි, මූට මලපනින්නෙ ඌට උගෙ gender එකෙන් හරියට කතා කලේ නෑ කියලා. 🥴 🥴

     
    • Sad
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,205
    5,259
    113
    Birth certificate eke Lokuwata Gahanna Oney Gender eka. Inpasse e gender eke vidihata Vitarak Dressing costume mandatory karanna Oney. Ethakota baahira unta muge gender type waradin na😄
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,916
    17,443
    113
    35
    Spain
    මන් කලිනුත් වීඩියෝ දැකලා තියෙනවා මුන් තද වෙලා උඩ පැනගෙන කෑගහනවා ස්ටොප් මිස් ජෙන්ඩරින් මී ගගා. පොඩි උන් නේ ඔහොම හැසිරෙන්නේ. මුන් මොලේ බාගෙට හැදිච්ච පිස්සු හුටන්ල.
     
    • Haha
    Reactions: tharakaf

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,846
    5,885
    113
    ඕක වෙලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න අනිත් වාදියෝ ටිකක් transgender moments එක අල්ල ගත්ත එක බන්. ඇමරිකාවනේ. අන්තිමට සල්ලි හොයන්න Trans වෙන්න පටන් ගත්තා. අනික උන්ගේ නීති එලොවටත් නැහැ මෙලෝවටත් නැහැ. වෙන රටවල වගේ mental assessment එකකූ නැහෑ. ට්‍රාන්ස් කියලා ඔක්කෝම කරන්න පුළුවන් උන්ට. හෝමෝන ගන්න ඔපරේෂන් එහෙම ඕනේත් නැහැ.