මම පට්ට දුප්පත් පවුලකින් ආපු කොල්ලෙක්

alone_01

Well-known member
  • Apr 1, 2026
    296
    462
    63
    මම දැනට අයිටි ඉන්ඩස්ටි එකෙ පොඩි එකෙක්. මම මගෙ වයසට හ්
    සෑහෙන විදිහට පඩියකුත් හම්බෙනවා. මෙකයි බන් කතාව. මම ගොඩක් ප්‍රෙශර් එකෙ ඉන්නෙ. ඇත්තටම සල්ලිම නෙමෙ බන් ජීවිතෙ මට විසි පහක්වත් නෑ. අපි ඉන්න ලන්කාවෙ අයිටි ඉන්ඩස්ට්‍රි එක පට්ටම ටොක්සික්. එසී දාලා ලක්සරි විදිහට කම්පැනි තිබ්බට මුන් අපිට අතාරින ප්‍රෙශර් එක කියලා ඉවර කරන්න බෑබන්. මම වැඩකරන්නෙ ලන්කාවෙ මුල් තුනෙ තියෙන කම්පැනි එකක කිව්වොත් හරි.මට මගෙ අනාගතෙ පැහැදිලි නැති නිසාකෙල්ල්ලෙක් ට ලව් කරලා කසාද බදින්නත් බැ. මම හරි ආසයි රජයෙ ගුරු වුර්තියට. එත් බන් සල්ලි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඒලෙවල් IT ක්ලාස් ටිකක් කරපන්කො? වැඩේ නැගලා ගියොත් සල්ලි තමයි
     
    • Like
    Reactions: Be_Positive

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    Handling work pressure is also a vital skill that involves prioritizing tasks, managing time, and setting boundaries.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    ලංකාවේ IT industry එකේ පට්ට toxic ඩයල් ඉන්නවා :yes: මන් ඉස්සර ලංකාවේ වැඩ කරද්දී අපේ ආකිය එහෙම එකෙක් solution එකක් අහපුවම කොහෙටවත් නැති Stack overflow ලින්ක් එකක් එවනවා හැබැයි deadline වලට කැරි pressure දෙනවා :angry:

    ලංකාවෙන් පිට ඕක ගොඩක් අඩුයි :yes:

    හොදම දේ උබ experience හදන් රටකට පැනහන්, සිංග වගේ ට්‍රයි කරහන් :yes:
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    296
    462
    63
    ලංකාවේ IT industry එකේ පට්ට toxic ඩයල් ඉන්නවා :yes: මන් ඉස්සර ලංකාවේ වැඩ කරද්දී අපේ ආකිය එහෙම එකෙක් solution එකක් අහපුවම කොහෙටවත් නැති Stack overflow ලින්ක් එකක් එවනවා හැබැයි deadline වලට කැරි pressure දෙනවා :angry:

    ලංකාවෙන් පිට ඕක ගොඩක් අඩුයි :yes:

    හොදම දේ උබ experience හදන් රටකට පැනහන්, සිංග වගේ ට්‍රයි කරහන් :yes:
    මට මගෙ අනාගතෙ ගැනයි. මෙහෙ වැඩ කරන තැනයි ලොකු ප්‍රෙශර් එකක් තියෙන්නෙ. රෑ බඩගිනිවෙනවා පන නැතිවෙන්න. හද්ද රෑ කනව බඩ ටීක් වෙන්න. එත් ඇගට පන නෑ. යුරොප් වගෙ කොහොමද? මම දන්නෙ නෑ යන විදිහක් හැබැයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    මට මගෙ අනාගතෙ ගැනයි. මෙහෙ වැඩ කරන තැනයි ලොකු ප්‍රෙශර් එකක් තියෙන්නෙ. රෑ බඩගිනිවෙනවා පන නැතිවෙන්න. හද්ද රෑ කනව බඩ ටීක් වෙන්න. එත් ඇගට පන නෑ. යුරොප් වගෙ කොහොමද? මම දන්නෙ නෑ යන විදිහක් හැබැයි
    අල්ලාගෙන ඉඩහන්, බැරිම නම් වෙන එකකකට පලයන් හැබැයි දැන් ලංකාවේ job market එක ගැන දන්නේ නෑ :no:
    Europe ගැන දන්නේ නෑ බන් එහෙ ඉන්න කුකුලෙක් reply කරයි :yes:

    ගොඩක් උන් කරන්නේ සිංග වගේ ගිහින් එහෙ කාලයක් වැඩ කරලා වෙන කොහෙට හරි පනිනවා :yes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,323
    6,967
    113
    ලංකාවේ IT industry එකේ පට්ට toxic ඩයල් ඉන්නවා :yes: මන් ඉස්සර ලංකාවේ වැඩ කරද්දී අපේ ආකිය එහෙම එකෙක් solution එකක් අහපුවම කොහෙටවත් නැති Stack overflow ලින්ක් එකක් එවනවා හැබැයි deadline වලට කැරි pressure දෙනවා :angry:

    ලංකාවෙන් පිට ඕක ගොඩක් අඩුයි :yes:

    හොදම දේ උබ experience හදන් රටකට පැනහන්, සිංග වගේ ට්‍රයි කරහන් :yes:
    මම ලංකාව, singapore, malaysia, vietnam, dubai වල වැඩ කරලා තියනවා IT කම්පැනි වල
    ලංකාවෙදි තමයි අඩුවෙන්නම toxic TECH එවුන් සෙට් වෙලා තියෙන්නෙ. Non Tech, C level එහෙම ලංකාවෙ තරං ටොක්සික් එවුන් නැතිව ඇති. ඒ උනාට ලංකාවෙ ටෙක් එවුන් එහෙම නැහැ
    කාගෙන් හරි මොනවා හරි ඇහුවොතින් මල්ලි මෙහෙමනේ කියලා කියලා දෙන එවුන් තමයි වැඩිපුර හිටියෙ. වැඩට අදාල නැති දෙයක් උනත් දැනුමට අහන එකක් උනත් ලංකාවෙ සීනියර් එකෙක්ගෙන් ඇහුවම කියලා දෙනවා ඒ කාලෙ

    හැබැයි පිට රට වලදි එහෙම ජෙනුයින් විදියයට කියලා දෙන එවුන් හරිම අඩුයි. ගොඩක් වෙලාවට ඇහුවොතින් දන්නෙ නැති දෙයක්, why don't you go and read about it කියලා තමයි කියන්නෙ. වැඩට අදාල නැති දෙයක් ඇහුවොතින් 90% ක් වෙලාවට අහන්නෙ කරන මොන වැඩේටද මේක අදාල වෙන්නෙ කියලා
    ඒ වගේම ලංකාවෙ වැඩ කරද්දි බග් එකක් හිරවෙලා ඉන්නවා නං තමන්ගෙ ලෙවල් එකේ එකෙක්ගෙන් නිකන් හෙල්ප් එකක් ඉල්ලුවම ගොඩක් වෙලාවට හෙල්ප් එකක් දෙනවා
    පිටරට එවුන් එහෙම නැහැ එහෙමත් එකෙක් තමයි උදවු කරන්නෙ.

    vietnam වල එවුන් ටිකක් අපේ වගේ. උන් දන්නෙ නැති දේවල් අහනවා දන්න දෙයක් තියනවා නං කියලා දෙනවා. හැබැයි පුතේ සුද්දො නං එහෙම එවුන් මට හම්බෙලා තියෙන්නෙ අතලොස්සයි
    ඔය කවුරුත් බනින ඉන්දියන් එවුන් පවා සමහර වෙලවට දන්නෙ නැති දේවල් කියලා දෙනවා. සුද්දො නං එහෙම නැහැ. කැරි ලයින් දෙන එවුන් තමයි මට වැඩිපුර සෙට් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    ඔව් ඔව් ඔක්කොම උන් එහෙම නෑ හොද උන් ඉන්නේ අරම බේසිකයෝත් ඉන්නවා ඉතින් :yes:

    ගොඩක්ම අවුල වෙන්නේ මාස 6ක් යන වැඩේ මාසෙන් ඉල්ලන mentality එක තියන එක, ඕක වෙන රට වල අඩුයි, මෙහෙ නම් නැතිම තරම්(Canada)
    ජෙනුයින් විදියයට කියලා දෙන එවුන් හරිම අඩුයි.
    මේක හරියටම හරි, why don't you figure it out තමයි ගොඩක්ම ලැබෙන උත්තරේ :D