සුබ උදාසනක් මිතුරනි,
කතරගම පාද යාත්‍රාවට සමගාමිව අපගේ එළකිරි සංසදයේ @Dharatha සහෝදරයා සංවිදානය කරනු ලබන දන්සලක් හෙට දහවල් පැවැත්වෙනවා කතරගම - සිතුල්පව්ව මාර්ගය අසල.
මෙම කටයුත්ත සිදුකරනු ලබන්නේ @Dharatha සහෝදරයාගේ පියාණන් කලුරිය කර සය වසක් ගතවීම පාදක කරගෙනයි.
මෙම දැනුවත් කිරීම පාද යාත්‍රාවට සම්බන්දවි හෝ කතරගම පුද බිමට හෙට දිනයේ ඔබ පියනගන්නේනම් ඔහුත් සමගින් මේ පුණ්‍යක්‍රියාවට දායක වන ලෙසත්, ඔබගේ වපසරියේ පිරිස දැනුවත් කිරීමත් සදහාය.
දන්සලේ සැකසුම් පිළිවෙල සහ ස්ථානය පිලිබදව තොරතුරු පහලින්
https://www.google.com/maps/place/6°24'20.1"N+81°21'56.8"E/@6.4056429,81.3650967,19z/data=!4m4!3m3!8m2!3d6.4055798!4d81.3657834!18m1!1e1?entry=ttu&g_ep=EgoyMDI2MDcyMi4wIKXMDSoASAFQAw==

- කහ බත්
- පරිප්පු කරිය
- ඩෙවිල්ඩ් සෝයා මීට්
- අඹ චට්නි
- පපඩම් බැදුම් මිශ්‍රණය