"ගරු" කියා ඇමතිය යුතු පිරිසට මඩ ගහන කොටි සිරස
mall_9n Well-known member Apr 19, 2026 1,646 4,066 113 Jul 24, 2026 #1 Reactions: vmsgamer, dayt0na, Tonto and 7 others
Hyaenidae Well-known member Apr 8, 2015 53,105 2 54,908 113 Jul 24, 2026 #2 Reactions: virajkavn and topkollek
KOTA NIHAL Well-known member May 27, 2016 20,951 4,630 113 Jul 25, 2026 #4 රට වැටුණු වෙලාවේ ඉදිරිපත් වෙලා රට ගොඩ දාපු මිනිස්සුන්ට මෙහෙම මඩ ගහනවට හෙන ගහන්න ඕන රනිල්ට Reactions: Sonik Sonik, virajkavn, topkollek and 1 other person
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 2,040 3,081 113 Jul 25, 2026 #5 mall_9n said: Click to expand... අම්මෝ ඒක. ඔක්කොගෙම ජොකා පිටින්ම ගලවල. කේස් නැති එකෙක් නෑ
monson Well-known member May 7, 2007 25,985 29,550 113 Jul 25, 2026 #8 Reactions: CohenLenstra, dayt0na and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 8,581 16,795 113 35 Spain Jul 25, 2026 #9 කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල. Reactions: .::J@S::. and CohenLenstra
කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල.
dayt0na Well-known member Jan 2, 2012 30,065 29,005 113 Jul 25, 2026 #10 mmmm sahena puke amaruwak tiyenewa wage Reactions: CohenLenstra and Tonto
T Tonto Well-known member Apr 23, 2023 5,100 5,118 113 Jul 25, 2026 #11 අම්මො මේවගෙ කොන්ත්‍රත් කරන සිරස අනුරට කොච්චර ලොකු බිලක් දානව ඇද්ද? ඇත්තට මහරාජල ආන්ඩුවෙන් ගන්න consideration එක මොකක්ද මේ වැඩ වෙනුවෙන් Reactions: CohenLenstra
අම්මො මේවගෙ කොන්ත්‍රත් කරන සිරස අනුරට කොච්චර ලොකු බිලක් දානව ඇද්ද? ඇත්තට මහරාජල ආන්ඩුවෙන් ගන්න consideration එක මොකක්ද මේ වැඩ වෙනුවෙන්
monson Well-known member May 7, 2007 25,985 29,550 113 Jul 25, 2026 #12 Inigo Montoya said: කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල. Click to expand... දැන් අනුරට කඩේ යන මුන් 2029 කඩේ යන්නේ ශෙවෝන් ඩෑනියෙල් ට වෙන්න පුළුවන් සිරසෙන් පක්ෂයක් !14 hours ago “සිරස” නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය අයත් මවූ සමාගම වන කැපිටල් මහරාජා සමූහයේ වත්මන් හිමිකරු ශෂී රාජමහේන්ද්‍රන් විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකර කරළියට ගෙන ඒම සඳහා කටයුතු සූදානම් කරමින් ඇතැයි වාර්තා වේ. ඒ සඳහා වන සූදානම් කිරීම් කොළඹ 2 – බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ සිට සිදු කෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග අණාවරණය කර සිටී. එම ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ කොටසක් දැනට වෙන්කර ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය උදෙසා ය. විපක්ෂයට අදාළ ප්‍රහාරය හා ජනාධිපති අනුරගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය ඒ මගින් සිදු කෙරේ. අදාළ නව දේශපාලන පක්ෂය බිහි කිරීම සඳහා වූ මූලික සාකච්ඡා සිදු කෙරෙමින් ඇත්තේ ද එහි ය. දැනට, ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මිල දී ගැනීමේ වෑයමක ද මහරජා ප්‍රධානිහු නිරතව සිටිති. අනුර කුමාර ජනාධිපතිවරයාගේ පස් අවුරුදු කාලය නිමාවනවාත් සමගම මෙම නව දේශපාලන පක්‍ෂය කරළියට ගෙන ඒමට නියමිතව තිබේ. යාපනයේ දෙමළ පවුලකින් පැවත එන ෂෙවාන් දේවරත්නම් ඩැනියෙල්ගේ මෙහෙයවීමෙන් මෙය සිදුකෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ. මෑතකදී දෙමළ හා වෙනත් සුළු ජාතික පක්ෂ 6 ක් එක් කිරීම පිටුපස ද සිටින්නේ “සිරස” ප්‍රධානින් බව ඒ අනුව අණාවරණය වේ. ජනාධිපති අනුර කුමාරගේ සමීප උපදේශකයකුව සිටින ක්‍රිෂාන්ත කුරේ ද මෙම මෙහෙයුමට පිටතින් සිට දායක වේ. ජනාධිපතිවරයාගෙන් ගිලිහෙන ඡන්ද එකතු කර ගත හැකිි කෙමනක් බිහි කිරීම මෙහි අරමුණ වී තිබේ. මෙය කරළියට ගැනීමට නියමිතව ඇත්තේ 2029 ප්‍රධාන මැතිවරණයක ආසන්නයේ දී ය. ජනක ප්‍රමුඛ සිරිවර්ධන - https://lankaundergroundnews.com/සිරසෙන්-පක්ෂයක්/
Inigo Montoya said: කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල. Click to expand... දැන් අනුරට කඩේ යන මුන් 2029 කඩේ යන්නේ ශෙවෝන් ඩෑනියෙල් ට වෙන්න පුළුවන් සිරසෙන් පක්ෂයක් !14 hours ago “සිරස” නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය අයත් මවූ සමාගම වන කැපිටල් මහරාජා සමූහයේ වත්මන් හිමිකරු ශෂී රාජමහේන්ද්‍රන් විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකර කරළියට ගෙන ඒම සඳහා කටයුතු සූදානම් කරමින් ඇතැයි වාර්තා වේ. ඒ සඳහා වන සූදානම් කිරීම් කොළඹ 2 – බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ සිට සිදු කෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග අණාවරණය කර සිටී. එම ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ කොටසක් දැනට වෙන්කර ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය උදෙසා ය. විපක්ෂයට අදාළ ප්‍රහාරය හා ජනාධිපති අනුරගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය ඒ මගින් සිදු කෙරේ. අදාළ නව දේශපාලන පක්ෂය බිහි කිරීම සඳහා වූ මූලික සාකච්ඡා සිදු කෙරෙමින් ඇත්තේ ද එහි ය. දැනට, ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මිල දී ගැනීමේ වෑයමක ද මහරජා ප්‍රධානිහු නිරතව සිටිති. අනුර කුමාර ජනාධිපතිවරයාගේ පස් අවුරුදු කාලය නිමාවනවාත් සමගම මෙම නව දේශපාලන පක්‍ෂය කරළියට ගෙන ඒමට නියමිතව තිබේ. යාපනයේ දෙමළ පවුලකින් පැවත එන ෂෙවාන් දේවරත්නම් ඩැනියෙල්ගේ මෙහෙයවීමෙන් මෙය සිදුකෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ. මෑතකදී දෙමළ හා වෙනත් සුළු ජාතික පක්ෂ 6 ක් එක් කිරීම පිටුපස ද සිටින්නේ “සිරස” ප්‍රධානින් බව ඒ අනුව අණාවරණය වේ. ජනාධිපති අනුර කුමාරගේ සමීප උපදේශකයකුව සිටින ක්‍රිෂාන්ත කුරේ ද මෙම මෙහෙයුමට පිටතින් සිට දායක වේ. ජනාධිපතිවරයාගෙන් ගිලිහෙන ඡන්ද එකතු කර ගත හැකිි කෙමනක් බිහි කිරීම මෙහි අරමුණ වී තිබේ. මෙය කරළියට ගැනීමට නියමිතව ඇත්තේ 2029 ප්‍රධාන මැතිවරණයක ආසන්නයේ දී ය. ජනක ප්‍රමුඛ සිරිවර්ධන - https://lankaundergroundnews.com/සිරසෙන්-පක්ෂයක්/