"ගරු" කියා ඇමතිය යුතු පිරිසට මඩ ගහන කොටි සිරස

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,118
    2
    54,926
    113
    10 GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,613
    16,846
    113
    35
    Spain
    කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,114
    5,127
    113
    අම්මො මේවගෙ කොන්ත්‍රත් කරන සිරස අනුරට කොච්චර ලොකු බිලක් දානව ඇද්ද?
    ඇත්තට මහරාජල ආන්ඩුවෙන් ගන්න consideration 💰💵එක මොකක්ද මේ වැඩ වෙනුවෙන්
     
    • Haha
    Reactions: CohenLenstra

    monson

    Well-known member
  • May 7, 2007
    25,995
    29,568
    113
    කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල.
    දැන් අනුරට කඩේ යන මුන් 2029 කඩේ යන්නේ ශෙවෝන් ඩෑනියෙල් ට වෙන්න පුළුවන් :lol:

    සිරසෙන් පක්ෂයක් !

    14 hours ago

    “සිරස” නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය අයත් මවූ සමාගම වන කැපිටල් මහරාජා සමූහයේ වත්මන් හිමිකරු ශෂී රාජමහේන්ද්‍රන් විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකර කරළියට ගෙන ඒම සඳහා කටයුතු සූදානම් කරමින් ඇතැයි වාර්තා වේ.
    ඒ සඳහා වන සූදානම් කිරීම් කොළඹ 2 – බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ සිට සිදු කෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග අණාවරණය කර සිටී.
    එම ප්‍රධාන කාර්යාලයේ සිව්වන මහලේ කොටසක් දැනට වෙන්කර ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය උදෙසා ය. විපක්ෂයට අදාළ ප්‍රහාරය හා ජනාධිපති අනුරගේ ප්‍රතිරූප ප්‍රවර්ධනය ඒ මගින් සිදු කෙරේ. අදාළ නව දේශපාලන පක්ෂය බිහි කිරීම සඳහා වූ මූලික සාකච්ඡා සිදු කෙරෙමින් ඇත්තේ ද එහි ය. දැනට, ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මිල දී ගැනීමේ වෑයමක ද මහරජා ප්‍රධානිහු නිරතව සිටිති.
    අනුර කුමාර ජනාධිපතිවරයාගේ පස් අවුරුදු කාලය නිමාවනවාත් සමගම මෙම නව දේශපාලන පක්‍ෂය කරළියට ගෙන ඒමට නියමිතව තිබේ. යාපනයේ දෙමළ පවුලකින් පැවත එන ෂෙවාන් දේවරත්නම් ඩැනියෙල්ගේ මෙහෙයවීමෙන් මෙය සිදුකෙරෙමින් ඇතැයි අපගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ.
    මෑතකදී දෙමළ හා වෙනත් සුළු ජාතික පක්ෂ 6 ක් එක් කිරීම පිටුපස ද සිටින්නේ “සිරස” ප්‍රධානින් බව ඒ අනුව අණාවරණය වේ. ජනාධිපති අනුර කුමාරගේ සමීප උපදේශකයකුව සිටින ක්‍රිෂාන්ත කුරේ ද මෙම මෙහෙයුමට පිටතින් සිට දායක වේ.
    ජනාධිපතිවරයාගෙන් ගිලිහෙන ඡන්ද එකතු කර ගත හැකිි කෙමනක් බිහි කිරීම මෙහි අරමුණ වී තිබේ. මෙය කරළියට ගැනීමට නියමිතව ඇත්තේ 2029 ප්‍රධාන මැතිවරණයක ආසන්නයේ දී ය.

    • ජනක ප්‍රමුඛ සිරිවර්ධන
    - https://lankaundergroundnews.com/සිරසෙන්-පක්ෂයක්/