බිලියන 190ක ඩොලර් ජාවාරමට මෙරට ප්‍රධාන සමාගම් 21ක්: 'හවුස් ඔෆ් ෆැෂන්' ඒ අතර!..මහ මොළකරු ජෙෆ්‍රි මොහොමඩ් හිරේ..🔴

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,005
    7,561
    113
    Galaha
    මුන්ව එල්ලල මැරුවොත් ලංකාව ඉන්කම් ටැක්ස් ඉක්මනට අඩු කරන්න පුලුවන්.

    ඕව ඉස්සර දේශපාලකයන්ගෙ අනුග්‍රහයෙන් කරපුව උන්ටත් කොමිස් දීල. ලපයගෙ ආන්ඩුව ආවෙ නැත්තන් මුන් තාමත් සැපේ කරගෙන යනව ජාවාරම
    ------ Post added on Jul 25, 2026 at 11:32 AM
    කොටාට බැන්නට මිනිහා ඔයවගේ හෙඳ වැඩත් කරනව.
     
    • Like
    Reactions: craabeysinghe

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    Why did they send dollars overseas, in the first place..?

    Is උන්ඩියල් illegal..?

    No illegal. the biggest reason was the USD restrictions on non-essential items during 2021-22 period & import ban on certain items. Those who involve in international businesses open up accounts in HK & Dubai for USD payments. The only way of sending rupees to offshore was undiyal
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,494
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ පාරවල් වල ferrari, RR, Lamborghini මෙච්චර තියෙන්නෙ කොහොමද කියල එකෙක් අහල තියෙනව දැක්කා කිරියෙ. ඒ වැඩිවෙලා තියෙන්නෙ ඔන්න ඔහොම තමයි.

    උබල ඕව අද දැනගත්තට මම නං අවුරුදු ගානක ඉඳන් දැනගෙන හිටියෙ. 🤣

    ඒ දවස්වල ඉඳන් ගෝට් චීස් කකා ලංකාව තමයි හොඳම රට ගගා “ගේම ගහන හැටි” හොඳටම තේරුණ නිසා ඒක කිව්වම මට බැනපු තරමක් වේස බයියො ටික 🙈😹😹
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,005
    7,561
    113
    Galaha
    උබල ඕව අද දැනගත්තට මම නං අවුරුදු ගානක ඉඳන් දැනගෙන හිටියෙ. 🤣

    ඒ දවස්වල ඉඳන් ගෝට් චීස් කකා ලංකාව තමයි හොඳම රට ගගා “ගේම ගහන හැටි” හොඳටම තේරුණ නිසා ඒක කිව්වම මට බැනපු තරමක් වේස බයියො ටික 🙈😹😹
    බලමුකො ගහපු කතිරෙට සාදාරනයක් වෙයිද කියලා. :yes:
     
    • Like
    Reactions: waca

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,575
    2,671
    113
    colombo
    උබල ඕව අද දැනගත්තට මම නං අවුරුදු ගානක ඉඳන් දැනගෙන හිටියෙ. 🤣

    ඒ දවස්වල ඉඳන් ගෝට් චීස් කකා ලංකාව තමයි හොඳම රට ගගා “ගේම ගහන හැටි” හොඳටම තේරුණ නිසා ඒක කිව්වම මට බැනපු තරමක් වේස බයියො ටික 🙈😹😹
    මේ වපර පොන්නයා හිත්න්නේ මූට ලංකාවේ ඉඳන් වැඩක් කරගන්න බැරි වුණු නිසා. ලංකාවේ ඉන්න. මහන්සි වෙලා වැඩ කරලා තැනකට ඇවිත් ඉන්න ඔක්කොම වුන් මුන් වගේ හොරු කියලා.

    ඒ කතාව ලස්සනට මෙතනට ගළපනවා කුහාකයා.

    දැන් උබ ගෑනි ගේ පිහිටෙන් ඔසී ගිහින් ජොබ්ලාස් ව ඉඳන් ගෑනි ගේ කකා බිබී. ෆෙරාරි එකෙන් ද යන්නේ.

    දත නැති පොන්නයක් කූහක මුන දැක්ක ගමන් මිනිහා කව්ද කියන්න පුළුවං අමු කූහකයා. ලංකාවේ නෙමේ ඕන රටක ඉන්නවා බදු වංචා කරන වුන්

    ඒ වගේ ම 0 ඉඳන් නැගිටින වුන්.

    දැන් වත් කුහක කම අඩු කරලා. ගොරකා මුහුණ හදාගනින් වපරයා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,494
    113
    ආශ්චර්යමත් රටක
    මේ වපර පොන්නයා හිත්න්නේ මූට ලංකාවේ ඉඳන් වැඩක් කරගන්න බැරි වුණු නිසා. ලංකාවේ ඉන්න. මහන්සි වෙලා වැඩ කරලා තැනකට ඇවිත් ඉන්න ඔක්කොම වුන් මුන් වගේ හොරු කියලා.

    ඒ කතාව ලස්සනට මෙතනට ගළපනවා කුහාකයා.

    දැන් උබ ගෑනි ගේ පිහිටෙන් ඔසී ගිහින් ජොබ්ලාස් ව ඉඳන් ගෑනි ගේ කකා බිබී. ෆෙරාරි එකෙන් ද යන්නේ.

    දත නැති පොන්නයක් කූහක මුන දැක්ක ගමන් මිනිහා කව්ද කියන්න පුළුවං අමු කූහකයා. ලංකාවේ නෙමේ ඕන රටක ඉන්නවා බදු වංචා කරන වුන්

    ඒ වගේ ම 0 ඉඳන් නැගිටින වුන්.

    දැන් වත් කුහක කම අඩු කරලා. ගොරකා මුහුණ හදාගනින් වපරයා

    දැක්කම බල්ලො බත් කන්නෙ නැති අඩුකුලේ පොන්න හොරෙකුට රිදිලා. ✌️😹😹
    හිඟන පොන්නයා දැන් ගෑනි විකුණලාලු ජීවත් වෙන්නෙ. 🙈
    පට්ට. 😎
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,575
    2,671
    113
    colombo
    දැක්කම බල්ලො බත් කන්නෙ නැති අඩුකුලේ පොන්න හොරෙකුට රිදිලා. ✌️😹😹
    හිඟන පොන්නයා දැන් ගෑනි විකුණලාලු ජීවත් වෙන්නෙ. 🙈
    පට්ට. 😎
    ගොරකා මුහුණ අලවන්නද. මෙතන හොරිකඩ මුසලයාගේ 😂😂
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    holy hell. almost a billion dollars. wonder if this crime is even mathematically possible to commit..
    i mean if someone told me a kindergarten kid had raped his teacher my first question would be' is that even biologically possible.'
    pardon my skeptisicm .its the same jepi cid that told me last year ranil seeya will spend life in prison for his london trip.
    i think 90% of this story is made up for the pure orgasmic pleasure of the reader..
     
    Similar threads