මම දකින විදියට දැන් තව දුරටත් manual coding නෑ. කොච්චර අපිට දුක උනත්, ආයෙ ඒ යුගය එන්නෙ නෑ. කොටින්ම google ල පවා එයාලගෙ development වලින් බාගෙට බගෙයක් යන්නෙ AI වලින්. අපි කොච්චර ඉස්සර ඉගෙනගෙන හිටියත් ඒ ඔක්කොම ඉවරයි.. so sad bro. sigh