ඉස්කොලෙ කාලෙ ඉගෙන ගත්ත පච

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    අතින් බත්කන්න. සින්හලයා බුජ්ජිමතා. අතින් අනද්දි මොලෙ වැඩෙනවා. අතින් කන්නෙ අත පිරිසිදු නිසාලමයි. ආගමට මුල් තැන උදෙ පැය 2-3 ආගමික වතාවත්.

    ඉස්කොලෙ කාලෙ ලවු කරන්න එපා ජීවිතෙ කාලකන්නි වෙනො.

    එලෙවෙල් වලින් පස්සෙ තමා ජීවිතෙ හොදම කාලෙ.

    සින්හලයා බුද්දිමතා වැඩකරන්න සූරයා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    උඹ අඩු කුලේ ගොන් හුකන්නෙක් උනා කියලා school කාලේ ඉගෙනගත්ත ඒවට බැනලා වැඩක් නෑ බන් 🥴 🥴
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    91
    87
    18
    අතින් බත්කන්න. සින්හලයා බුජ්ජිමතා. අතින් අනද්දි මොලෙ වැඩෙනවා. අතින් කන්නෙ අත පිරිසිදු නිසාලමයි. ආගමට මුල් තැන උදෙ පැය 2-3 ආගමික වතාවත්.

    Lol. Birtish unuth athin thamayi keewee 18th century wenakan.
    අතින් අනද්දි - keema hondata mix wena hinda raha vedi. EE wageema digestion wenna lesiyi.

    සින්හලයා බුද්දිමතා - Lankawa IQ athin lookee mul rataval 10 atharee innawa (sahamara IQ rankings walata anuwa.)
    වැඩකරන්න සූරයා. - Pitarata weda karana ekekgen ahala balapan Sri Lankan skilled workers vs rest of the world gena. Lankawee un kohomath dakshayi goda denek.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අතින් බත්කන්න. සින්හලයා බුජ්ජිමතා. අතින් අනද්දි මොලෙ වැඩෙනවා. අතින් කන්නෙ අත පිරිසිදු නිසාලමයි. ආගමට මුල් තැන උදෙ පැය 2-3 ආගමික වතාවත්.

    ඉස්කොලෙ කාලෙ ලවු කරන්න එපා ජීවිතෙ කාලකන්නි වෙනො.

    එලෙවෙල් වලින් පස්සෙ තමා ජීවිතෙ හොදම කාලෙ.

    සින්හලයා බුද්දිමතා වැඩකරන්න සූරයා.
    සරල ප්‍රශ්නයක් අහන්නම්, උඹ ජොබක් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් උඹ මේ වෙනකොට ලයිෆ් එකේ achieve කරලා තියෙන්නෙ මොනාද?

    බෝනස් ප්‍රශ්නෙ --> 2024 සැප්තැම්බර් ඉඳන් මේ වෙනකන් මොනාද උඹ achieve කරලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: KrishanL89

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    සරල ප්‍රශ්නයක් අහන්නම්, උඹ ජොබක් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් උඹ මේ වෙනකොට ලයිෆ් එකේ achieve කරලා තියෙන්නෙ මොනාද?

    බෝනස් ප්‍රශ්නෙ --> 2024 සැප්තැම්බර් ඉඳන් මේ වෙනකන් මොනාද උඹ achieve කරලා තියෙන්නෙ?
    🖐😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    2024 nov වල බර අවි 159ක් පාර්ලිමේන්තුවට බැස්සුවා 😍
    මම ඌව නෝන්ඩි කරන්න අහනවා නෙවී, තරුන උන් අත පුච්චගන්නකන් තේරුම් ගන්නෙ නෑ ගොඩක් දේවල්. ඒකයි ඇහුවෙ. දැන් උගෙ ජීව්තේ සුකිත මුදිත වෙලාද උන් බලාපොරොත්තු වෙන විදියට? සමහර විට තන් APIT එක ගෙවන නිසා අපි කියපුවා තේරෙන්න අරන් ඇති.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    ඉස්කොලෙ කාලෙ ලවු කරන්න එපා ජීවිතෙ කාලකන්නි වෙනො.
    ඉස්කොලෙ කාලෙ තමයි බන් සුපිරිම ලව් කරන්න.

    Pitarata weda karana ekekgen ahala balapan Sri Lankan skilled workers vs rest of the world gena. Lankawee un kohomath dakshayi goda denek.
    Meke attak thiynawa. Mn weda karapu aussiyek dawasak kiwwa you sri lankan guys are smart kiyala.
    ------ Post added on Jul 26, 2026 at 11:19 AM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    294
    265
    63
    පාසල්වල ගුරුවරු ළමයින්ට වේවැලෙන් ගහන එක ගැන උඹලා මොනවද හිතන්නේ ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාසල්වල ගුරුවරු ළමයින්ට වේවැලෙන් ගහන එක ගැන උඹලා මොනවද හිතන්නේ ?
    ත්‍රෙඩ් hijack කරන්නෙ නැතිව අරූගෙ ප්‍රශ්නේට උත්තර දියම්...

    උඹනේද අතින් හරි හැන්දෙන් හරි කන්න කියල ඌව confuse කළේ..
     
    • Like
    • Haha
    Reactions: SK29 and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    යෝ වධතන් පවරෝ මනුජේසු
    ජේසුගේ අම්මට බාගෙට පිස්සු

    Matanam iskole kaale ewlain mataka ochcharai

    කතෝලික/ක්‍රිස්තියානි උනුත් මේවගේ ඒව දැම්මොත් ෆයර් වෙන්න එපා.
     
    • Like
    Reactions: Amith0424

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    කතෝලික/ක්‍රිස්තියානි උනුත් මේවගේ ඒව දැම්මොත් ෆයර් වෙන්න එපා.
    Oya daanne oni taram...mata awulak na
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    294
    265
    63
    ත්‍රෙඩ් hijack කරන්නෙ නැතිව අරූගෙ ප්‍රශ්නේට උත්තර දියම්...

    උඹනේද අතින් හරි හැන්දෙන් හරි කන්න කියල ඌව confuse කළේ..
    උත්තරයක් දෙන්න ඌ මේකේ ප්‍රශ්නයක් අහලා නෑනේ :lol: