අඩෝ මං මිනිසුන්ට ආදරෙයි බං - මහන්සි වෙලා ගොඩ යන හැම එකාටම හරියන්න ඕන.

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    මහන්සි වෙලා කුඩු විකුණන උන් නෙවෙයි.
    මහන්සි වෙලා වැඩ කරත් කැරිකම් කරන උන් නෙවෙයි.

    තමන්ගේ personal හතුරෙක් උනත් කස්ටමර් කෙනෙක් වුණොත් ඌටත් අනිත් කස්ටමර් ලා ට වගේම සලකන මනුස්සයෙක් මං දැක්කා බං. ඒක නිසා මගේ ජිවිතේම වෙනස් උනා කියල මට හිතෙනවා. ඒත් බං මට මාව ෂුවර් නෑ උබලත් මාව ෂුවර් කරන්න එපා උබලට ආදරේ නිසා කියන්නේ.

    මහන්සි වෙලා ගුණාත්මක සේවයක් සපයපන් බං. වස විස නැති. privacy තියන සේවාවක් සපයපන්. උබලට හරියනවා බං.

    කාලයක් යයි දියුණු වෙන්න. ඒත් උබ ගොඩ නගන දේ පරම්පරා ගානකට ඉතුරු වෙයි.

    මට එහෙම feel උන උන් ටිකක් කියන්නම්.

    DJ kush - මේ මනුස්සයා wikipedia වගේ සියලුම track ලෝකෙටම දීලා තියනවා. අවුරුද්දක් එක දිගට අහන්න තරම් දේවල් දීලා තියනවා. මන් personally දන්න dj උන් ඉන්නවා මෙලෝ හුත්තක් බෑ kush ගේ track වලින් හම්බ කරනවා.

    Tiktok එකේ දෝසි මාම. - මේ මනුස්සයා බින්දුවට ලොස්ට් වෙලා ඉද්දී බින්දුවේ ඉඳන් ආයෙත් නැගිට්ට. වස විස නැති ගුණාත්මක දෙයක් දීලා. එයාගේ දැනුමත් බෙදලා.

    Ceylon leather craft - 2020 වගේ ඉඳන් තමන්ගේ දැනුම අනිත් අයට බෙදන ගමන්. ලස්සන ගමනක් යන තවත් ඒ වගේම අය හදපු නියම විවසායකයෙක්. විවසායකයෙක් ට වඩා quality product නිර්මාණ කරුවෙක්.

    තව ඉන්නවා මගේ යාළුවෝ දෙන්නෙක් ඒත් උන් දෙන්නා මගේ යාළුවෝ කියලා කවදාවත් කාටවත් දැනගන්න ලැබෙන එකක් නැ. උන්ව අඩු ගානේ මගේ social වලට වත් add කරගෙන නෑ. මොකද උන්ට මන් නිසා දශමයක වත් හානියක් වෙනවට මන් කැමති නෑ.

    උබල දන්න උනුත් දාපන් බලන්න.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,630
    11,440
    113
    🌎
    හරි හරි හරි, එහෙනම් උබ නදුන්ව කැපුවා.

    disappointed the wire GIF
     
    • Haha
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    thaweesha

    puka rotiyak wenakan uthuwankande idan carlton wala mahinda mami balanna pulsar eken giya.
    thwath ewagema 10,000 k bike ekka,

    harinam me weddi portcity hariyen perch 10k wath kollage namata thiyenna oni. e legendary feat ekata.


    P.S

    Elakiriye godak innwa idala thiyenwa mahanis wela goda giya aya.
    samahra aya nam widiayta mathakth na dan.
    samahra ayage nam kiwwama anik ayata hitha ridennath puluwan

    hamotama Jaya Wewa kiyanna thama thiyenne.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,144
    2,666
    113
    පක තමා සජිත කියන එකා OECSL එකේ කී දෙනෙකුට ඇරියද. ඔකා ගෙම් දෙන්නෙ හීන් නූලෙන්