මහන්සි වෙලා කුඩු විකුණන උන් නෙවෙයි.
මහන්සි වෙලා වැඩ කරත් කැරිකම් කරන උන් නෙවෙයි.
තමන්ගේ personal හතුරෙක් උනත් කස්ටමර් කෙනෙක් වුණොත් ඌටත් අනිත් කස්ටමර් ලා ට වගේම සලකන මනුස්සයෙක් මං දැක්කා බං. ඒක නිසා මගේ ජිවිතේම වෙනස් උනා කියල මට හිතෙනවා. ඒත් බං මට මාව ෂුවර් නෑ උබලත් මාව ෂුවර් කරන්න එපා උබලට ආදරේ නිසා කියන්නේ.
මහන්සි වෙලා ගුණාත්මක සේවයක් සපයපන් බං. වස විස නැති. privacy තියන සේවාවක් සපයපන්. උබලට හරියනවා බං.
කාලයක් යයි දියුණු වෙන්න. ඒත් උබ ගොඩ නගන දේ පරම්පරා ගානකට ඉතුරු වෙයි.
මට එහෙම feel උන උන් ටිකක් කියන්නම්.
DJ kush - මේ මනුස්සයා wikipedia වගේ සියලුම track ලෝකෙටම දීලා තියනවා. අවුරුද්දක් එක දිගට අහන්න තරම් දේවල් දීලා තියනවා. මන් personally දන්න dj උන් ඉන්නවා මෙලෝ හුත්තක් බෑ kush ගේ track වලින් හම්බ කරනවා.
Tiktok එකේ දෝසි මාම. - මේ මනුස්සයා බින්දුවට ලොස්ට් වෙලා ඉද්දී බින්දුවේ ඉඳන් ආයෙත් නැගිට්ට. වස විස නැති ගුණාත්මක දෙයක් දීලා. එයාගේ දැනුමත් බෙදලා.
Elakiri Hosting Sajith - මාත් හොස්ටින් විකුණනවා හැබැයි සිංහලුන්ට නෙවෙයි. ඒ කාලේ ඔන්ටපනර් ගෘප් එකේ මනුස්සයා බින්දුවේ ඉඳන් කස්තමර් ලා හදාගෙන මිනිස්සු එක්ක ප්‍රශන දාගන්නේ නැතුව මේ දක්වා ආපු ගමන ලස්සනයි බං. කවදාවත් මන් එයාගේ කස්ටමර් කෙනෙක් වෙන එකක් නෑ. ඒත් ඒ වගේ ගමනක් ආපු මනුස්සයෙක්ට හරියන්න ඕන.
Ceylon leather craft - 2020 වගේ ඉඳන් තමන්ගේ දැනුම අනිත් අයට බෙදන ගමන්. ලස්සන ගමනක් යන තවත් ඒ වගේම අය හදපු නියම විවසායකයෙක්. විවසායකයෙක් ට වඩා quality product නිර්මාණ කරුවෙක්.
තව ඉන්නවා මගේ යාළුවෝ දෙන්නෙක් ඒත් උන් දෙන්නා මගේ යාළුවෝ කියලා කවදාවත් කාටවත් දැනගන්න ලැබෙන එකක් නැ. උන්ව අඩු ගානේ මගේ social වලට වත් add කරගෙන නෑ. මොකද උන්ට මන් නිසා දශමයක වත් හානියක් වෙනවට මන් කැමති නෑ.
උබල දන්න උනුත් දාපන් බලන්න.