කන්ජපානිටත් බය පචාන්ඩුව!

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    කංජිපානිව දම්මලා මාලිමා අාණ්ඩුව උන්ට ඕන දේවල් කරගන්නවා වෙන්න බැරිද??🤔
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113
    කංජිපානිව දම්මලා මාලිමා අාණ්ඩුව උන්ට ඕන දේවල් කරගන්නවා වෙන්න බැරිද??🤔
    ඔව් ඕකා පච අනුරව වර්ණනා කරනවා call එකක් leak උනේ. මූ ඇත්තේ මාලිමාවේ "හොඳ" පාතාලේ :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain

    උඹල බය වෙලා නෙ . පාර්ලිමේන්තුවේ සීට් එකක් වත් නැති කජු මුත්තාටත් බය වෙලා. ඒ වුනාට 2/3 ක් එක්ක ජනාධිපතිකමත් තියෙනවලු.

    Laugh Smile GIF by Vadoo TV
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain


    අයිස් නැටුම

    ඔය දෙවුන්දර පෙරහැර නෙවෙයිනේ බන්. දෙවුන්දර පෙරහරේ කාවඩි නැටුම් සම්ප්‍රදායක්. ඕක හරියට මහනුවර පෙරහැරෙ උඩරට නැට්ටුවෝ අයින් කරනවා වගේ ගොන් වැඩක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    ඊයා අනුර
    අන්න ඒකට මොන්සගේ සීයා!
    පාස්කු වලට ගහනවා ගහනවා කිව්වා කිසි ගානක් ගත්තේ නැ..
    ඊට පස්සෙ හිනා වෙවි ඇවිත් මීඩියා බ්‍රීෆ් එකක් තිබ්බා...
    අන්න එහෙමයි රටවල් කරන්නේ....

    E2easOaUcAU1B-z.jpg
     
    • Haha
    Reactions: ruchira55

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,097
    113
    Around the world
    මේ වගේ නිවට ආණ්ඩුවක් එන බව දන්නවනම් එහෙම ප්‍රභාකරන් කීයටවත් මාවිල් ආරු සොරොව්ව එදා වහන්නෙ නැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    පොනිලට බුද්ධි අංශෙන් 100 වතාවක් විතර කියලා තියෙද්දිත් ගනන් ගත්තෙ නෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,581
    2,678
    113
    colombo
    නිලමේ ලියුමක් ගහලා. විරුද්ධ නැහැ කියලා. අඩුම තරමේ. හොඳ තීරණයක්