ලංකාවෙ ජනාදිපති කංජිපානිද බන්? 🤭🤭

TeliKali2025

Well-known member
  • May 19, 2025
    678
    993
    93
    Amsterdam
    ලංකාව කියන්නේ ඉන්න බය හිතෙන රටක්.අර පික්මී දුවපු එකාව තාත්තා සහ පුතා එකතු වෙලා බෙල්ල කපපු සීන් එක දැක්කද?

    ඒ මදිවට පික්මී එකෙන් සත පහක් ඒ කොල්ලට දීලා නැහැ.

    නිකමට හිතපං එහෙනම් කනංජිපානිට කොහොම බලයක් ඇද්ද
     
    • Like
    Reactions: Pools

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,077
    76,666
    113
    ලංකාව කියන්නේ ඉන්න බය හිතෙන රටක්.අර පික්මී දුවපු එකාව තාත්තා සහ පුතා එකතු වෙලා බෙල්ල කපපු සීන් එක දැක්කද?

    ඒ මදිවට පික්මී එකෙන් සත පහක් ඒ කොල්ලට දීලා නැහැ.

    නිකමට හිතපං එහෙනම් කනංජිපානිට කොහොම බලයක් ඇද්ද
    සීන් එක දැක්ක. පික්මී එකෙන් දෙන්න හේතුවක් නෑනෙ බන්. උන් මොනා කරන්නද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,922
    101,423
    113
    එකට යකෝ අර යුද්ද කාලේ ඔන්න ස්කොලෙට ගහනව මෙන්න ගහනවා කියලා තියෙනකොටත් අම්මලා තාත්තලා මුරට දාලා අපිට ස්කෝලෙ තිබ්බනේ. දැන් කාලේ වගේ උනා නන් කෙලින්ම මාස දෙක තුනක් ගෙදර.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,932
    50,274
    113
    සේදවත්ත
    කංජි බ්‍රදර් අල්ලලා අස්සට දාලත් , සෝල් ගුඩ්මන් ඇවිල්ලා ඇප දීලා එලියට ආව , ඒ ටිකේ සෙවයලන්ස් කරගන්න පොලිසියට බැරි උනා , කංජි බ්‍රදර් බෝට්‍ටුවෙන් ඉන්දියාවට පැන්න. අද දෙන ගේම කෝමද පොලිසියට සුලු දිය පහ වෙලා ඉන්නේ 🤣
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    678
    993
    93
    Amsterdam
    සීන් එක දැක්ක. පික්මී එකෙන් දෙන්න හේතුවක් නෑනෙ බන්. උන් මොනා කරන්නද
    උන්ගෙ හයර් එකක් යන ගමන් එහෙම පොඩි දරුවන් දෙදෙනෙක් ඉන්න මනුස්සයෙක් මැරුණම කීයක් වත් දෙන එක යුතුකමක් නෙවිද බං. උන්ගෙ ගිය අවුරුද්දේ ආදායම බිලියන 2.2
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,077
    76,666
    113
    උන්ගෙ හයර් එකක් යන ගමන් එහෙම පොඩි දරුවන් දෙදෙනෙක් ඉන්න මනුස්සයෙක් මැරුණම කීයක් වත් දෙන එක යුතුකමක් නෙවිද බං. උන්ගෙ ගිය අවුරුද්දේ ආදායම බිලියන 2.2
    හරි දුන්නා කියපන්කො, ඊලඟ පාර මොකෙක්හරි මැරුනාම ආයි දෙන්න ඕන. බිස්නස් එහෙම කරන්න බෑ බන්. ඒවට තමා සුබසාදක සංගම් එහෙම හදන් තියාගන්න ඕන. අනිත් දේ තමා කෙලින්ම උන්ට ගානක් කපලා insurnace එකක් සෙට් කලානම් හරි. නැතුව මැරෙන මැරෙන පාර දෙන්න ගියාම වැඩක් කරන්න වෙන්නෙ නෑ.

    කංජිපානි kiyanne @tharakaf ge gal kolla​

    රනිලට පොන්නයා ගෑවට වැඩ බැලුවාම ඇත්තම පොන්නයා කොටා නේද බන් 🤭 🤭

    ඕකා යුද්ධ කාලේ හිටියානම් උඹත් තෝසෙ කකා මෙතන වනක්කම් ගගා ඉඳි 🤭🤭

    ------ Post added on Jul 27, 2026 at 12:43 AM
     
    Last edited:
    • Haha
    Reactions: chinmak

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,922
    101,423
    113
    සීන් එක දැක්ක. පික්මී එකෙන් දෙන්න හේතුවක් නෑනෙ බන්. උන් මොනා කරන්නද
    උන් කියන්නේ නන් ඉන්සුවරන්ස් කරල තියෙන්නෙ කියලා