මේ ත්‍රිපිටක වෙබ් සයිට් එකේ ටීකා කොටස gemini api එකකින් සිංහලට පරිවර්තනය කරගන්න ස්ක්‍රිප්ට්/ඇප් එකක් හදාගන්න ඕන..

Freereload

Well-known member
  • Feb 13, 2019
    788
    313
    63
    කොහොමද මේකට හරියන ස්ක්‍රිප්ට්/ඇප් එකක් වයිබ්කෝඩ් කරගන්නෙ..

    Web site - https://tipitaka.app
    Web site eke source code eka- https://github.com/pnfo/tipitaka.app

    මෙහෙමයි script eken වෙන්ඩ ඕන
    ඉස්සෙල්ලම ටීකාවෙ අදාල පිටුවෙන් පිටු භාගයක් වගේ අරන් ඒ ටික පාලියෙන් සින්හලට පරිවර්තනේ කරල පාලි කොටසට යටින් එකතුවෙන්න ඕන...අයෙ ඊලඟට තියෙන පිටු බාගෙ අරගෙන ඔය ටිකම කරන්න ඕන..ඔහොම දිගටම කරන් යන්න ඕන...
    gemini api එකකින් තමා පාලියෙන් සින්හලට පරිවර්තනේ කරන වැඩේ කෙරෙන්ඩ ඕන
     
    • Like
    Reactions: wpril5