Sir අසනිප වුනු වෙලාවේ හැමෝම සර්ට දීර්ඝායුෂ පතලා කමෙන්ට් ගොඩක් දාලා...
ඉතින් මමත් මගේ කමෙන්ට් එකදැම්මා
සර්ගේ ආයුෂත් අරන් මම ජීවත් වෙන්න ඕන... කියලා
දාලා තප්පර 60 න් මාව බ්ලොක්..මට හරියට දුක හිතුනා
මිනිසුන් අතර නොමිනිසුන් වෙන්න කියලා අපිට කියලා දිලා තිබ්බේ