Punditගේ කවි මඩුව! ඇවිල්ලා කවියක් දෙකක් කියලා යන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    582
    654
    93
    Punditගේ කවි මඩුවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් පළවෙනි කවිය මම කියන්නම් :)

    අන්තර්ජාලේ හිරු එළියක් වාගේ
    එළකිරි ඩොට් කොම් පායා ආවේ
    තරුණ තරුණියන්ගේ මිතුරෙක් වාගේ

    Registration එකක් සම්පූර්ණ කරගෙන
    Profile Picture එකක් upload කරගෙන
    First Post එකක් බියෙන් බියෙන් ලියගෙන
    Community එකට ආවේ අවසර ලබාගෙන
     
    • Wow
    Reactions: saja

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    800
    2,236
    93
    33
    බොරු නමකින් පණ්ඩිත් වී එළකිරියට ආවා
    නූල් ගොඩක් දමා දමා reaction ලකුණු සෙව්වා
    කියවන්නට දෙයක් නැති වදන් පමණක් පිරුණා
    "අදත් වැඩේ පටන් අරන්" කියවන්නෝ හිනාවුණා
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    582
    654
    93
    බොරු නමකින් පණ්ඩිත් වී එළකිරියට ආවා
    නූල් ගොඩක් දමා දමා reaction ලකුණු සෙව්වා
    කියවන්නට දෙයක් නැති වදන් පමණක් පිරුණා
    "අදත් වැඩේ පටන් අරන්" කියවන්නෝ හිනාවුණා
    මදි මදි තව කියන්න ඕනේ. මේකේ සමහරක් එවුන් මාත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. මම මේ කවි මඩුව දැම්මේ හිතේ තියෙන දේවල් කවියක් වශයෙන් පිට කරන්න උන්ට අවස්ථාව දෙන්න. මේකේ කියන ඒවා මම personal ගන්නේ නැහැ.
     
    Last edited: