මේ දේවල් නවතන්න පුළුවන් නීති රෙගුලාසි මාරු කරන්න /දාන්න නම් අවුරුදු 70 සාපෙ ඉවර වෙන්න ඕන , මුන්ට CCTV දාන්නත් බැහැ . මේවා වෙනස් කරන්න පුළුවන් කම තිබිල නොකර ඉන්න 225+1 ගැන ගුණ වයන උන්ට බැනපන් වයස නොබලා බූරු කතාක කියන්න එපා කියල