Mathematics ( Pure ,Applied , Combined and Higher) ඉගෙනගන්න පිළිවෙල මොකද්ද? වයස 13 ක දරුවෙක්ට

barsl

Active member
  • Sep 30, 2025
    90
    101
    33
    Mathematics ( Pure ,Applied , Combined and Higher) ඉගෙනගන්න පිළිවෙල මොකද්ද? වයස 13 ක දරුවෙක්ට
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    156
    156
    43
    Okapathana
    Applied Maths

    1-දෛශික(Vectors)
    2-ඒකතල බල පද්ධති(Coplaner Force Systems)
    3-සරල රේඛීය චලිතය(Rectilinear Motion)
    4-සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව(equilibrium Of Smooth Rigid Bodies)
    5-ඝර්ෂණය(Friction)-New
    6-සාපේක්ෂ චලිතය(Relative Motion)
    7-ප්‍රක්ෂිප්ත(Projectiles)-New
    8-නිව්ටන්ගේ චලිත නියම (Newton’s Laws of Motion)-New
    9-ලුහු දඬු රාමු සැකිලි(Frame Works of Light Rods)-New
    10-බර දඬු රාමු සැකිලි (Frameworks of Heavy Rods)-New
    11-කාර්යය සහ ක්ෂමතාව(Work and Power)
    12-ආවේගය හා ගම්‍යතාව-Impulse and Momentum-New
    13-වෘත්ත චලිතය(Circular Motion)
    14-සරල අනුවර්තී චලිතය(Simple Harmonic Motion)
    15-ගුරුත්ව කේන්ද්‍රය-Center Of Gravity
    16-සම්භාවිතාව(Probability)
    17-සංඛ්‍යානය-Statistics-New
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,748
    113
    Pure + Applied = Combined maths (because its both pure and applied combined)

    Higher maths is a separate thing.

    This depend on what do you want to do.

    If you are targeting A/L then engineering, then you have to do combined maths
    If you do Higher maths, then you can't get into any engineering courses, but You can get into physical science and a few other course. AFAIK, unless if you have a specific goal like PHD or joining acadamiya, yous shouldn't do Higher maths.
     

    barsl

    Active member
  • Sep 30, 2025
    90
    101
    33
    Fibal goal එක මොකද්ද? ළමයව A/L වලට පුහුණු කරන්න ද, නැත්තං ඇත්තටම Maths වලට passionate ළමයෙක්ට ඉගෙනගන්න ද?
    porata ona hoda strong solid foundation ekak daganna , kolla hariyata mahasi wenawa .marai ithin dan inna lamai . chooti kale indanma clear goal ekak eyama hadagena ekata wada karanwa . Mage yaluwekge puthek
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    Pure + Applied = Combined maths (because its both pure and applied combined)

    Higher maths is a separate thing.

    This depend on what do you want to do.

    If you are targeting A/L then engineering, then you have to do combined maths
    If you do Higher maths, then you can't get into any engineering courses, but You can get into physical science and a few other course. AFAIK, unless if you have a specific goal like PHD or joining acadamiya, yous shouldn't do Higher maths.

    ☝🏼
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,408
    2,741
    113
    porata ona hoda strong solid foundation ekak daganna , kolla hariyata mahasi wenawa .marai ithin dan inna lamai . chooti kale indanma clear goal ekak eyama hadagena ekata wada karanwa . Mage yaluwekge puthek
    ඒ ළමයාගේ goal එක මොකද්ද? If he's into Maths (not just professional goals). I recommend Elementary Number Theory by Burton. This book has nothing to do with any A/L syllabus. This is something that can mold his mind.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,094
    166,110
    113
    එකමත් එක රටක
    applied කරන්න එපා . Pure කරන ගමන් යන්ත්‍ර විද්‍යාව කරන්න physics වල හොදටම . ඊට පස්සේ applied කරන්න
    හැබයි ඉතින් කොල්ල්ලට් සමීකරණ ගැටළු වගේ දේවල් OL මට්ටම හොදටම පුලුවන් වෙන්න ඕනේ අවු 13දී කරනවා නම් . බාගෙට් OL මට්ටම කරල AL අල්ලන්න එපා
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,740
    11,641
    113
    🌎
    passionate bro ,
    Passionate කිව්වට සිරාවටම maths වලට passionate උන් පට්ට පොඩ්ඩයි ඉන්නේ. මගේ යාලුවෙක් ඉන්නවා grade 6 වලින් ඉස්කෝලෙ යන එක නවත්තලා maths කරපු. (පොරගෙ තාත්තත් eng or maths ප්‍රොෆෙක්)

    AL syllabus එක කරගෙන ගිහිල්ලා ලොකු තේරුමක් නැහැ. (Ex. Vectors AL වල තියෙන්නේ x y planes වල වෙක්ටර්ස් විතරයි. එතනින් එහාට ගිහින් xyz කරන්න ඕනේ)

    Calculus ඉගෙන ගන්නවානම් differential equations first Principles වලින් derive කරන තැන ඉඳන් ඉගන ගන්න ඕනේ. (AL වල ඒවා හරියට කරන්නේ නැහැ)

    Series matrix functions AL වල හරියට කරන්නේ නැහැ.

    නම්බර් theory, analysis, topology වගේ ඒවත් පොඩි කාලේ ඉඳන් කරන උන් ඉන්නවා.

    Important ම දේ තමයි maths ඔලිම්පියාඩ් වලට සෙට් කරන එක.

    AL වලට target කරනවානම් උඩ ඒවා අදාල නැහැ, passionate කියලා කිව්වා හින්දා කිව්වේ

    yous shouldn't do Higher maths.
    :yes:

    Higher maths කරන එක තේරුමක් නැහැ. අවුරුදු 13න් පටන් ගන්න එකෙක්ට අපරාදේ වැඩක්. Stat degrees වාගේකට තමයි higher maths වලින් යන්න පුළුවන් afaik
    ------ Post added on Jul 28, 2026 at 2:47 PM